(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ මිරිහාන කර්මාන්තශාලාවක නීති විරෝධි අයුරින් රැඳී සිටි ඉන්දියානු ජාතිකයන් 24 දෙනෙකු ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් එම කර්මාන්තශාලවේ විවිධ තනතුරු දරමින් සිට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
කලිනුත් අත්අඩංගුවට ගත් අය ආයේ අහුවුණා නේද? අනේ වාසේ ...
ලාංකිකයෝ විදේශවලට ගිහිල්ලා නිතිවිරෝධීව ඉන්නවා. අනිත් පැත්තෙන් දැන් ඉන්දියානුවෝයි, කලින් දවසක බංගලිදේශිකයන් කිහිපදෙනෙකුයි නීතිවිරෝධිව ඉඳලා අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒ කියන්නේ ඉන්දියානුවන්ටයි, බංගලිදේශිකයින්ටයි ලංකාව හොඳයි කියන එකද? එහෙම නැත්නම් ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වගේ මිනිස් ජාවාරමේ තිප්පොලක් කියන එකද? එහෙමත් නැත්නම් විදේශවලට ගිහිල්ලා ලංකාවේ නම කැත කරන්නේ ලංකාවට වෙන රටකින් ඇවිල්ලා නීතිවිරෝධී ගමන් බලපත්‍ර හදාගෙන ගිය පිරිස්ද?
අපේ ශ්‍රම බලකාය ඉන්නේ නවත්තලා තියෙන ත්‍රීවීල් වල. ඉන්දියන් ශ්‍රමිකයෝ දාලා තමයි අපි කුඹුරු කරන්නේ නැත්නම් එකත් ඉවරයි. ඒ අය උදේ හයට වැඩ පටන්ගත්තාම රෑ හත අට වෙනකල් වැඩ කරනවා. මේ අයට ‘වර්කින් වීසා’ දෙන්න.