(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා නීති විද්‍යාලයට 2019 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම විභාගයේ ප්‍රතිඵල නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙතු යැවූ බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් නීති විද්‍යාලයට අයදුම්පත්‍රය ඕනි සර්. මම විභාගයට සහභාගී වුනේ නෑ. විභාග දවස මන් දන්නේ නැති නිසා. දැන් මන් ඇතුල් වෙන්න ඕනි නම් මොකක්ද කරන්න ඕනි?