IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නීතිවිරෝධී වත්කම් හා දේපළ පිළිබඳ කියන්න අංකයක්

(යොහාන් භාසුර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය ජනතාවගෙන් තොරතුරු ලබාගැනීම සඳහා 1917 යන ක්ෂණික දුරකථන අංකය හදුන්වා දී තිබේ.

නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් මුදල් උපයන පුද්ගලයන් පිළිබඳව මෙම දුරකථනයට ඇමතීමෙන් තොරතුරු ලබාදිය හැකි බවත් මෙම අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම දුරකථනය අංකයට ද්වේශසහගත සහ පුද්ගලික අමනාපකම් මත ව්‍යාජ තොරතුරු සපයන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය වැඩි දුරටත් කියයි.



අදහස් (9)

නීතිවිරෝධී වත්කම් හා දේපළ පිළිබඳ කියන්න අංකයක්

Mama Wednesday, 22 December 2021 10:34 PM

අමනාප නැත.. අපි මනාපයක් රාජපක්ෂතුමාගේ නෑදෑ වන සහෝදරියක් ළඟ හොර මුදල් ඇත. පරීක්ෂණයක් කළොත් මොකෝ..?

:       0       5

Nuwa Wednesday, 22 December 2021 10:41 PM

ඔව් ඔව්... සාමාන්‍ය මිනිස්සු තමයි ඕවා කරන්නේ...!

:       0       3

Ruhunu Wednesday, 22 December 2021 11:58 PM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලාවි හාල්මැස්සෝ නම්...!

:       1       4

ravin Thursday, 23 December 2021 07:58 AM

නොදන්නවා වගේ නේද?කිසි කරදරයක් නැතුව ඔවුන් සොයාගන්නට නම් නිදහසින් පසු දේශපාලනයට සම්බන්ධ වුනු මුලික අය සහ ඔවුන්ගේ හෙන්චයියලා ගැන හොයන එක .රොත්ත පිටින්ම මාට්ටු

:       0       8

Priyan Thursday, 23 December 2021 08:52 AM

මල්වානේ එකක් තියෙනවා. නීතිපති කාචයක් අතැතිව චෝදනාවේ තාක්ෂණික දෝෂ සොයමින් ඉන්නවා.

:       0       10

සෑම් Thursday, 23 December 2021 10:58 AM

ඔන්න මම කලින්ම කිව්වා ලියාගන්න සියලුම රාජපක්ෂ සහෝදර සමාගමේ නම් ටික

:       0       10

පිටිගල මිලානෝ Thursday, 23 December 2021 01:56 PM

ලංකාවේ අප්පච්චී කියා කෙනෙක් ඇත. ඔහුගේ, ඔහුගේ බිරිද්ගේ, දරුවන්ගේ, සහෝදරයන්ගේ බොහෝ වත්කම් හොරාකාපු ඒවා කියලයි කියන්නේ. ඒනිසා ඒවා සොයා බලන්න.

:       0       6

ලේක්කෝ ගලබඩ Thursday, 23 December 2021 03:42 PM

ඥාණක්කා නම් තැනැත්තියක් විශාල දේවාලයක් සහ අනුබද්ධව සංචාරක හෝටලයක් සාදමින් සිටී. මේවා ඇයට ලැබුණු සැටි සොයා බලන්න...

:       0       4

[email protected] Thursday, 23 December 2021 07:54 PM

පාර්ලිමේන්තුවේ නම් 225

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 124 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site