නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ පැමිණිලි වෙනුවෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව හෙට(19) සිට 1913 යන දුරකතන අංකය හඳුන්වාදෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.
සතියේ සෑම දිනයකම පැය 24පුරා මෙම අංකය ක්‍රියාත්මක බවද, දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් නීතිවිරෝධී මත්පැන් සම්බන්ධ පැමිණිලි දැනුම්දිය හැකි බවද අමාත්‍යංශය කියයි.
(ඩේලි මිරර් ඇසුරිනි)
(16844)
COMMENTS
අන්න හොද වැඩක්. මේක නම් ලොකුම පිනක්.
කාටද අපි දැන් දන්වන්න ඕන පොලිසියටද? ගමේ පොලිසිය එක්ක සමගියෙන් කරගෙන යන ව්‍යාපාරයක්නේ ඕක.
අංකයට පැමිණිලි කිරීමෙන් වැඩක් සිද්දවෙන්නේ නැහැ. බීමට ඇබ්බැහි වී ඉන්න අය සුවකරන ක්‍රමයකුත් තිබෙන්න ඕනේ... ඒ වැනි දෙයක් රජයෙන් කරන්නේ නැතිනම් ඔය අංකවලින් කිසිම යහපතක් වෙන්නේ නැත. එක ස්කාගාරයක් වසනකොට තවතැනක අලුත් එකක් පටන්ගන්නවා ඉල්ලුම නිසා.