(ලලිත් නවරත්න)
පල්ලම තිඹිරිගොල්ල ප‍්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු ටිපර් රථ තුනක් සමග අද(01) අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි.
දැදුරුඔයෙන් සහ වැව් ඉවුරුවලින් කපා එක්රැස්කර ගන්නා වැලි මෙසේ නීතිවිරෝධී ලෙස විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කරන බවද පොලිසිය කියයි.
පල්ලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තත්වය පාලනය කරගන්න තියන හොඳම ක්‍රමයනම් "නීති විරෝධි බඩු බාහිර ප්‍රවාහනය කරන සියලුම රථ, වාහන රාජසන්තක කිරීමයි "
මහත්තයෝ අර කුණු කන්ටේනර් ගෙනාපු අය කීයක් හිරේද?