IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නීතිවිරෝධීව රැඳී සිටි චීන ජාතිකයන් 11ක් අත්අඩංගුවට

(ජයන්ත සමරකෝන්)
 
ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිට රැකියාවක නිරතව සිටි චීන ජාතිකයන් 11දෙනෙකු ආගමන විගමන බුද්ධි හා නිරීක්ෂණ අංශ නිලධාරීන් කණ්ඩායමක් අද(24) අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම කණ්ඩායම සංචාරක වීසා මත ලංකාවට පැමිණ, වීසා කාලය ඉක්මවා කොම්පඤ්ඤවීදීය ඉදිකිරීමේ වැඩ බිමක සේවය කරමින් සිට ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
 
සංචාරක වීසා මත පැමිණ රැකියාවේ නිරතව සිටීම සහ එම වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටීම ආගමන විගමන නීතිරීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද එම ප්‍රකාශකයා පැවසීය.
 
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 11දෙනා මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (3)

නීතිවිරෝධීව රැඳී සිටි චීන ජාතිකයන් 11ක් අත්අඩංගුවට

Chanak los angeles Wednesday, 24 July 2019 04:03 PM

සාටකලා මුළු රටම චීනට විකුණලා නේද?

:       131       61

gama matara Thursday, 25 July 2019 01:36 AM

පොර්ට් සිටි එකෙත් ඉන්නවා... එ්ත් කොන්ද පණ තියන කෙනෙක් නෑ එවුන් ටික අල්ලන්න...

:       0       0

චි චුන් බුහ් බුහ් Thursday, 25 July 2019 04:36 AM

මේක අපේ රටේ කොලනියක්. අපිට මොකටද වීසා? අපේ රටක ඉන්න... නිකම් ලෙඩ දාගන්නේ නැතිව ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site