IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නීතිඥ දොළවත්තගෙන් පොලිසියට ලිපියක්

ඉෂාන් සංජීව
 
දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම විසින් මාසිකව රුපියල් 95,000 බැගින් මාස 39 ක පමණ කාලයක් මුදල් ගෙවා ඇති බවට නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ඇතුළු "සත්‍ය ගවේෂකයෝ සංවිධානය" අද (11) පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදීමට පැමිණියහ.


 



අදහස් (8)

නීතිඥ දොළවත්තගෙන් පොලිසියට ලිපියක්

jagath Tuesday, 11 December 2018 02:22 PM

පන්සල් හාමුදුරුවන් වහන්සේලා නඩත්තු කරන්නේ ගිහියෝ... එ්ක අපේ සංස්කෘතියක්... එමනිසා යම්යම් ආයතන පුද්ගලයින් මගින් මුදල් වැයකිරීම පින්කම් ... නමුත් පන්සල් දේශපාලන කාර්යාල පැවැත්වීම ලොකු ප්‍රශ්නයක් දැන් රටට..

:       0       2

iron Tuesday, 11 December 2018 02:24 PM

මිනිස්සු තමයි හාමුදුරුවන්ව නඩත්තුකරන්න ඕනේ... එමනිසා මුදල් ඕනෑ..

:       0       4

kamil Tuesday, 11 December 2018 02:26 PM

හාමුදුරුවන් ට මුදල් පුජකලාම මොකද්ද එකේ වරද?

:       0       2

chamath Tuesday, 11 December 2018 03:04 PM

හොද වැඩක්

:       0       0

Thangalle sobitha himi Tuesday, 11 December 2018 07:12 PM

ජීවිතේට නඩුවක් වෙනුවෙන් පෙනිසිට දිනුමක් ලබාගන්න බැරි නිසා පොලිසිවලට ලියුම් ලිය ලියා ඉන්න එක හොදයි . ඕකට තමයි ගොඩ පෙරකදෝරු මහත්තයෝ තොරතුරු දැනගැනීමේ පනත කියා දෙයක් තියෙන්නේ .

:       98       207

Sapumal.Wednesday, 12 December 2018 07:34 AM

අමිල හිමියන් එදා අභියෝග කලේ පුළුවන්නම් නඩු දාලා පෙන්වන්න කියලයි. නඩු දාලා ඔප්පුකරගන්න බැරි නිසා පොලීසියට ලියුම් ලියනවා වෙන්න ඇති...

:       0       113

ලුම්බිණි Tuesday, 11 December 2018 11:16 PM

නීතිඥයන් සත්‍ය ගවේෂකයෝ උන අවස්ථාවක් දැක්කමයි.

:       0       84

Chandra Friday, 14 December 2018 01:24 AM

මෙයා කොහේ හිටපු ලෝයර් කෙනෙක්ද අප්පා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site