(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවට සහන ලබා දීමට අදාල කාරණයක් සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ නාගරික කොමසාරිස්වරයා අතර විශාල ගැටළුවක් පැන නැගී ඇතැයි ද ඊට මැදිහත් වී විසඳුමක් ලබා දෙන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8)පැවසීය.
"අගමැති තුමා මෙහි ඉන්න නිසා මා මෙම ඉල්ලීම ඉදිරිපත් කරනවා. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ඇතුළු දෙපැත්තේම ඉන්න නාගරික සභිකයන් සහ නාගරික කොමසාරිස් අතර විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා .ඒ සහන ලබාදීම සම්බන්ධවයි. සහන ලබාදීමට සෑමදෙනාම එකඟ නිසා මේ කණ්ඩායම් කැඳවා සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන්නැයි අගමැතිතුමාට මා යෝජනා කරනවා" යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
30
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
826
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නගරසබෙි ප්‍රශ්නයක් රනිල් අගමැතිට කියයි