

( මුදිතා දයානන්ද)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් වෘත්තිය සමිති එකමුතුව විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද ( 13) සිදු කෙරිණි.
නැගෙනහිර පර්යන්තය කිසිදු ආයෝජකයකුට විකුණන්නේ නැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දිය යුතු බව ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය විය.
( ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව හැම පැත්තකින්ම පුළුවන් තරම් තලන්න ඕනේ ජනතාවට කරන බොරුවල හැටියට... ඇත්තටම ජවිපෙ තමයි සැබෑ විපක්ෂේ. බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා? 69 ලක්ෂේ රැළ වරාය විකුණන එක ගැන කිසිම සද්දයක් නෑ. ඒ අයට ඉතින් අපේ නන්දසේනතුමා පුන්නක්කු කවලනේ තියෙන්නේ බඩ පිරෙන්න. ඒ නිසා වෙන්නැති මේ ගැන හඬ නගන්න බැරි...?
අගමැතිතුමා කිව්වනේ පවරාදෙන්න කිසිම අදහසක් නැහැ කියලා.