IMG-LOGO

2024 සැප්තැම්බර් මස 15 වන ඉරිදා


නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ගනී

 

 

( මුදිතා දයානන්ද)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ලබාගැනීමේ වැඩසටහනක්  වෘත්තිය සමිති එකමුතුව විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද ( 13) සිදු කෙරිණි.

 නැගෙනහිර පර්යන්තය කිසිදු ආයෝජකයකුට විකුණන්නේ නැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා   ප්‍රතිඥා  දිය යුතු බව ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය විය.

( ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි) 


 



අදහස් (2)

නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ගනී

Tharindu Perera Wednesday, 13 January 2021 09:56 AM

මේ ආණ්ඩුව හැම පැත්තකින්ම පුළුවන් තරම් තලන්න ඕනේ ජනතාවට කරන බොරුවල හැටියට... ඇත්තටම ජවිපෙ තමයි සැබෑ විපක්ෂේ. බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා? 69 ලක්ෂේ රැළ වරාය විකුණන එක ගැන කිසිම සද්දයක් නෑ. ඒ අයට ඉතින් අපේ නන්දසේනතුමා පුන්නක්කු කවලනේ තියෙන්නේ බඩ පිරෙන්න. ඒ නිසා වෙන්නැති මේ ගැන හඬ නගන්න බැරි...?

:       5       22

විපරමා Saturday, 16 January 2021 11:01 PM

අගමැතිතුමා කිව්වනේ පවරාදෙන්න කිසිම අදහසක් නැහැ කියලා.

:       1       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6179 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7635 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18271 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1251 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9434 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 586 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 45 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2091 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 963 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site