IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


නාඋල 63ක් අවතැන්

(නාඋල - ඉන්දික අරුණ කුමාර)

පසුගිය දින කිහිපයේ පැවති අධික වැසි තත්වය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 16 කට අයත් පුද්ගලයින් 63 දෙනෙකු අවනැත් වී ඇතැයි නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි.

ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි මහත්මිය අද (21) කියා සිටියේ අවතැන් වූ පිරිස් අතර නිවාස වලට ජලය ඇතුල්වීම, පස්කඳු කඩා වැටිම් හා නිවාස කඩා වැටීම් වාර්තා වු බවයි.

ඒ අනුව නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹගොල්ල ග්‍රාම නිලධාරි වසමේ පවුල් 04කට අයත් පුද්ගලයින් 18ක්, කූඹියන්ගහ ඇල පවුල්  4කට අයත් පුද්ගලයින් 16ක් , අඹන එක් පවුලකට අයත් පුද්ගලයින් 3ක්, නාලන්ද ප්‍රදේශයේ එක් පවුලක  3ක්,මීගහඇල පවුල් 2ක  8ක්, නාඋල එක් පවුලක  3ක් , සේනාගම පවුල් 2ක 8ක් සහ නිකුල එක් පවුලක අයත් 4ක් ආපදාවට ලක්වී සිටී.

මොවුන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයිමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක බව නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය සඳහන් කළාය.



අදහස් (0)

නාඋල 63ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 609 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site