
(ඩයනා උදයංගනී)
නව රජයේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය, ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරු කොළඹ 10, මාළිගාවත්තේ පිහිටි එම අමාත්‍යාංශයේදී අද (13) සිය ධූරයන්හි රාජකාරී ඇරඹූහ.
අමාත්‍යවරුන් දේපල අමාත්‍යාංශයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු නිල ලේඛනවලට අත්සන් තබා රාජකාරී භාරගත් අතර ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර නොතිබිණි.අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd