
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොටදෙනියාව වරාදල ප්‍රදේශයෙ කුකුල් ගොවිපලක අද 11 ඇති වූ ගින්නකින් කුකුළන් දහස් ගණනක් පිළිස්සී මිය ගොස් ඇතැයි කොටදෙනියාව පොලීසිය කියයි.
කුකුල් ගොවි පොලෙහි සිදුවු විදුලි කාන්දුවකින් මෙම විනාශය වී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මීගමුව ගිනි නිවාරන අංශය මගින් ගින්න මැඩපවත්වා ඇතිඅතර පිළිස්සී මියගිය කුකුලන්ගෙ සංඛ්‍යාව දස දහසක් පමණ වන බවට වාර්තා ලැබී ඇතැයි පොලිසිය පොලීසිය සඳහන් කරයි
කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාර කරගන්න බැරිවුනාම ක්‍රම වේද අනුව රක්ෂනය ගන්න එක තමයි හොදම විකල්පෙ....
පව් අසරණ සතුන්ගේ හිවිත නිරපරාදේ විනාශ වෙලා. ගින්න මැඩපවත්වා ගන්න බැරිනම් කූඩු ටිකේ දොරවල් ඇරලා සත්තු ටික එලියට දමන්නවත් කවුරුත් සිටියේ නැද්ද?