IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දස දහසකගේ දිවි අළු කළ කොටදෙණියාවේ ගින්න

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොටදෙනියාව වරාදල ප්‍ර⁣දේශයෙ කුකුල් ගොවිපලක අද 11 ඇති වූ ගින්නකින් කුකුළන් දහස් ගණනක් පිළිස්සී මිය ගොස් ඇතැයි කොටදෙනියාව පොලීසිය කියයි.

කුකුල් ගොවි පොලෙහි සිදුවු විදුලි කාන්දුවකින් මෙම විනාශය වී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මීගමුව ගිනි නිවාරන අංශය මගින් ගින්න මැඩපවත්වා ඇතිඅතර පිළිස්සී මියගිය කුකුලන්ගෙ සංඛ්‍යාව දස දහසක් පමණ වන බවට වාර්තා ලැබී ඇතැයි පොලිසිය පොලීසිය සඳහන් කරයි

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

 

 



අදහස් (2)

දස දහසකගේ දිවි අළු කළ කොටදෙණියාවේ ගින්න

Perera Sunday, 12 December 2021 01:58 AM

ව්‍යාපාර කරගන්න බැරිවුනාම ක්‍රම වේද අනුව රක්ෂනය ගන්න එක තමයි හොදම විකල්පෙ....

:       1       2

de silva Monday, 13 December 2021 07:35 AM

පව් අසරණ සතුන්ගේ හිවිත නිරපරාදේ විනාශ වෙලා. ගින්න මැඩපවත්වා ගන්න බැරිනම් කූඩු ටිකේ දොරවල් ඇරලා සත්තු ටික එලියට දමන්නවත් කවුරුත් සිටියේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site