(ඩයනා උදයන්ගනී)
දිස්ත්‍රික්ක තුනක ග්‍රාම සේවා වසම් 13ක් අද අලුයම සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල,හේකිත්ත, සහ පල්ලියවත්ත,කෙරඟපොකුණ, ගල්උඩුපිටිය, මත්තුමගල යන වසම් ද කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාගොඩ දකුණ, විජිත මාවත,කළුථර උතුර විද්‍යාසාර ග්‍රාම සේවා වසමේ බෝසිරිපුර කොටස මහවස්කඩුව උතුර ග්‍රාමසේවා වසම, මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටදොලවත්ත බටහිර ග්‍රාමසේවා වසමේ කොරටුහේන ගම ද හුදකලා කර ගම් අතර වේ.
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර ග්‍රාමසේවාව වසම් ද හුදකලා කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.