IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය හරින්ට එරෙහි වෙයි

(රන්ජන් කස්තුරි)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් දෙන්නැයි දැනුම් දීමත් සමග හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලක සැඟව සිටින බවට චෝදනා කරමින් දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පෙරදින පර්ලිමේන්තුවේ ජවසම්පන්න නිරෝගී පුද්ගලයකු  ලෙස හැසිරුණු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සැනෙකින් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළුවුයේ කෙසේදැයි රටට ප්‍රශ්නයක් යැයි ද දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
 



අදහස් (11)

දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය හරින්ට එරෙහි වෙයි

බද්රානි Monday, 26 April 2021 01:58 PM

මේ කොහෙන් පාත් වූ කෙනෙක්ද? අනේ යන්න. ඔය කියන කතා අපට වැදගත් නැහැ. හරින් ප්‍රනාන්දු හෙළිදරව් කළේ කොමිසමේ එළියට නොදාපු හංගලා තිබුණු පිටපතක්. කාදිනල් තුමාත් ඔය ගැන යම්කිසි දැනුවත් වීමක් තියන නිසා තමයි ඒ වාර්තාව පිළිගන්න බැහැ කිව්වේ... මට පේන හැටියට නම් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ මෛත්‍රිපාල සිරිසේනව, මහා මොළකරුවන් ආරක්ෂා කරනවා වගෙයි?

:       69       57

NMMonday, 26 April 2021 09:27 PM

රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුලත්ව සිතින්න්වූ රෝගොයකු බැලීම සදහා රෝහල් කාර්යමණ්ඩලය හැර වෙනත් කිසිවකුට අවසර නැත. නමුත් හොර ලෙඩ ගෙන දැඩි සත්කාර ඒකකයකට රෝහල් ගතව සිටින හරීන් ප්‍රනාන්දු බැලීම සදහා මෙතරම් දේශපාලකයන් පිරිසක් රෝහලට පැමිණීම සහ රෝහල ඉදිරිපිට VOICE CUT ලබාදීමට අවසර ලබාදී තිබෙන්නේ කවුද ? හරීන් ප්‍රනාන්දු බැලීම සදහා මෙතරම් දේශපාලකයන් පිරිසක් රෝහලට පැමිණීම සහ ඔවුන් රෝහල ඉදිරිපිටදී කියන්නවු බොහොදෙවල් නුදුරේදීම ඔවුනටම පාරා වළල්ලක් වනු බව ඔව අමතක කල යුතු නැත. ජනතව මේ සියලු දෙනාගේම කතාව සහ ක්‍රියාවන් තේරුම් ගනිමින් සිටි. මැතිවරණයකින් පාර්ලිමේන්තුවට යාමට බියවී ජාතික ලැයිස්තුවෙන්එ පාර්ලිමේන්තුවට පැමිණි හරීන් මෙතරම් වටිනා දේශපාලකයකු බව අප දන සිටියේ නැත. හරීන් වැනි දේශපාලකයන් රටට් වූ සෙතක් නැත සිදුවුයේ පාර්ලිමේන්තුව කිලිටිවිම පමණකි. නමුත් එයද වැදගත් මෙහෙවරකි. රටේ ජනතවට පාර්ලිමේන්තුවේ සිටිනවු දේශපාලකයන් පිළිබද නිසි අවබෝදයක් ලබාදීම පිලිබදව හරින්ට අපගේ ප්‍රණාමය

:       2       2

චතුරි Monday, 26 April 2021 01:59 PM

මේ කවුද? අදමයි දැක්කේ....

:       26       48

GAMUNUMonday, 26 April 2021 04:49 PM

මේ කවුද මොනවද කරන්නේ කියලා ඉදිරි මැතිවරණයකින් බලාගන්න.

:       0       2

nimal Monday, 26 April 2021 02:06 PM

මහින්දගේ පිල්ලියක්... ලැජ්ජා නැතිද අනුන්ගේ ඉඳුල් කන්න...

:       46       54

BamunuarachchiTuesday, 27 April 2021 01:13 AM

මහින්දගේ පිල්ලි වලින් ඔහෙලට බේරෙන්න බැහැ. කළුවරේ යන කොට පිටිපස්ස බල බල යන්න. බෙල්ල පරිසම් කරන්න.

:       2       2

Rata Perata Monday, 26 April 2021 02:36 PM

ඒක නම් හොඳ වැඩක්... ඒත් සිංගප්පූරු පැන පැන ඉන්නකොට මේ කබ්බෝ කොහේද දන්නේ නැහැ හිටියේ...?

:       37       39

thilak Monday, 26 April 2021 03:57 PM

එක්සත් ජාතික පක්ෂය දේශප්‍රේමී වෙන්න බෑ...

:       2       44

de silva Monday, 26 April 2021 04:12 PM

මේ කවුද?

:       26       34

Bamunuarachchi Tuesday, 27 April 2021 01:10 AM

ඒ කියන්නේ ඔබලා මුස්ලිම් පක්ෂ එකතු කර ගන්නේ නැද්ද.

:       2       1

sharm warn Tuesday, 27 April 2021 04:34 AM

හරිම සුන්දරයි අර සිදු කතාව වගේ එක එක නළුවෝ එක එක වෙලාවට පාත් වෙනවා අන්තිමේ හරින් තමයි සහරාන්ව එව්වේ කිව්වේ නැති වුණොත් ඇති. කවදා මේ ආරක්ෂා කරන්නද හදන්නේ මහ මොළකරුද? මෙයාට කිය කිය ඩිල් එකක්ද දන්නේ නැ දැම්මේ මැදමුලන අයට නම් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ කියමුකෝ උන්ට ඡන්ද දුන්න අයට කොහෙත්ම ආත්මයක් නැ..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site