(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුලියාපිටිය බෝහිංගමුවේ ප්‍රසිද්ධ දේවාලයකට ප්‍රධාන කපුවකු එම කෝවිලට ආ දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි කුලියාපිටිය පොලීසිය කියයි.
පූජකවරයා අවස්ථා දෙකකදී දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි වාර්තා වෙයි.
මෙම දැරිය ප්‍රේම සබඳතාවකින් බේරාගැනීමට ඇගේ මව දැරිය සමග කෝවිලට ගොස් ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.
සැකකාර කපුවා ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇතැයි ද ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට උද්ඝෝෂණය කරන්නේ නැද්ද?
තවම මිනිසුන් මේ බොරු කාරයන් පසුපස යන එකයි පුදුම.
දෙයියා පල් වෙලා