දිවයින පුරා ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය සමරා රතිඤ්ඤා දල්වති.

ඡායාරූප - පාලිත ආරියවංශ (බදුල්ල)



ඩබ්.ඒ.පියතිලක - (පොළොන්නරුව)


රංජිත් රාජපක්ෂ - (හැටන්)


බිමල් ශ්‍යාමන් ජයසිංහ - (බණ්ඩාරගම)


ප්‍රදීප් කුමාර ධර්මරත්න - (උස්සාපිටිය)


අනීශා මානගේ - (තංගල්ල)



ප්‍රසාද් රුක්මාල් - (බදුල්ල)

හේමපාල ලියනගේ - (නාගොඩ)

තරංග ගුණරත්න - (කඹුරුගමුව මැදගොඩ)


දීපාල් ද සිල්වා - (අම්බලන්ගොඩ)

මහේෂ් කීර්තිරත්න - (මාතලේ)


ඔගස්ටින් ප්‍රනාන්දු - (හලාවත)

ෂෙල්ටන් ආරච්චි - (නුවරඑළිය)


ඡායාරූප - ප්‍රින්ස් රත්නායක

ජයන්ත නානයක්කාර - (දාපනේ)


නවරත්න සමරතුංග - (හිඟුරාන)

එස් .ඩී.කොඩිකාර - (මාතර)


සනත් ගමගේ - (හම්බන්තොට)

දිනේෂ් උපේන්ද්‍ර - (කුලියාපිටිය)


ප්‍රසන්න පද්මසිරි - (බදුල්ල)

එම්.කේ.නන්දසේන - (කතරගම)

හේමලතා ඩී හේවගේ (පන්නල)
COMMENTS
ගෝඨාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි අපේක්ෂකයින් ඉදිරිපත් කරමින් මීටත් වඩා බුද්ධිමත්ව උත්සහාවන්ත විය යුතුයි. ඒ මගින් ඉදිරියේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමට හැකිවනු ඇත.
මේ සිංහල අපගේ රටයි.
තාවකාලික ජයග්‍රහණ සදාකාලික පරාජයන් බවට පත්වේ.
කවුරු දිනුවත් ජනතාව හැමදාම පරාදයි.
රිමෝට් එක තියෙන්නේ දෙමල මුස්ලිම් අයගේ අතේ කියලා හිතපු අයට හොඳ උදාහරණයක්. රිමෝට් එක එදා තිබ්බෙත් සිංහලයා අතේ... එ්ක අදටත්, හෙටටත් එහෙම්මයි.. සිංහල බුද්ධාගමට විරුද්ධව කතා කරපු කෙනෙක් උතුරු, නැගෙනහිර 100% ක් ඡන්ද ගත්තත් දිනන්න බෑ.. සිංහල බෞද්ධ ආශිර්වාදය නැතුව...
කිසිම අපරාධයකට සම්බන්ද නොවුණු, දැනට උසාවියෙන් ඇප මත සිටින කිසිවෙකුත් එතුමාගේ කැබිනට් මණ්ඩලයට එකතු කර නොගන්නා බවට දුන් ප්‍රතිඥාව රටේ සැම පාට පක්ෂ දේශපාලන බේද ඉවත දා අගේ කළ යුතු වෙනවා. එමෙන්ම නඩු ලිපිගොනු අතුරුදහන්කර ඔවුන්ට නිදහස් වන්නටද ඉඩ නොතැබිය යුතුයි.
මේ තමා අපේ රටේ මිනිස්සුන්න්ගේ මානසිකත්වය. දේශපාලකයන්ට කෝටි ගණන් වල වාහන දීලා අපිම අපේ වැඩත් නවත්තලා ඇවිත් ඡන්දෙ දීලා ඒ අය දිනුවට පස්සේ අපිම සල්ලි වියදම් කරලා සංදර්ශන දානවා. සිංහල මිනිස්සු වහල් භාවයෙන්ම ඉන්න කැමති කොටසක්.
කවුරු ජනාධිපති උනත් මේ හරක් හරියට හදාගන්නකම් මේ රට හැමදාම වලපල්ලේ. මහින්ද මහත්තයට කෙලෙව්වෙත් මේ වගේ වටේ ඉන්න අය. ඒක නිසා ගෝඨට තියෙන පළවෙනි දේ මේවගේ අයගෙන් ඈත වෙලා උගත් බුද්ධිමත් පිරිසක් එක්ක වැඩ කරන එක.
විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන්ට හෝ මේ වනවිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයන්ට කිසිසේත්ම තනතුරු ලබා නොදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඔහු සිය ජනාධිපතිවරණ මෙහෙයුම පුරාම එම කරුණ අවධාරණය කළේය.
ප්‍රශංසනීය ජයග්‍රහණයකි. ඉතාමත් සතුට පළ කරමි.
ලංකාවට තව දුරටත් උගත් ,බුද්ධිමත් මිනිසුන්ට තැනක් නැති බවත්, පොඩි මිනිහාට තැනක් නැති බවත්, ගුලි පිටින් මඩ නාගන්න අයට තැනක් ඇති බවත් මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පෙනේ.
අනිවාර්යෙන්ම රටේ ජනතාවගේ සුභසිද්ධියට වැඩ කටයුතු කරන එක පැහැදිලියි. විශේෂයෙන්ම රටේ ආරක්ෂාවේ, ආර්ථික දියුණුවේ සැබෑ වෙනසක් දැක ගත හැකිය.
ජය වේවා!
බිය වපුරා ලබාගත් ජයග්‍රහණයක්. ඔවුන් දිනු අතර මහජනයා පරාජය වූ බව ඉක්මනින්ම වටහා ගනීවී. වහල් මානසිකත්වයෙන් තොර සමාජයක් ලක් මාතාවට ලැබෙන්නේ කවදාද?
හිට්ලර් හා පොල්පොට් රට අතට ගත් වගයි ..
වපුරපු බීජවල හැටියට තමයි අස්වැන්න. බලමු කොහොම දේවල්ද කියලා ඉදිරියේදී හම්බ වෙන්නේ. මේ අස්වැන්න නොවේ. වැපිරීම විතරක් කියලා හිතුවොත් හරි...