දිවයින පුරා ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය සමරා රතිඤ්ඤා දල්වති.
ඡායාරූප - පාලිත ආරියවංශ (බදුල්ල)
ඩබ්.ඒ.පියතිලක - (පොළොන්නරුව)
රංජිත් රාජපක්ෂ - (හැටන්)
බිමල් ශ්‍යාමන් ජයසිංහ - (බණ්ඩාරගම)
ප්‍රදීප් කුමාර ධර්මරත්න - (උස්සාපිටිය)
අනීශා මානගේ - (තංගල්ල)
ප්‍රසාද් රුක්මාල් - (බදුල්ල)
හේමපාල ලියනගේ - (නාගොඩ)
තරංග ගුණරත්න - (කඹුරුගමුව මැදගොඩ)
දීපාල් ද සිල්වා - (අම්බලන්ගොඩ)
මහේෂ් කීර්තිරත්න - (මාතලේ)
ඔගස්ටින් ප්‍රනාන්දු - (හලාවත)
ෂෙල්ටන් ආරච්චි - (නුවරඑළිය)
ඡායාරූප - ප්‍රින්ස් රත්නායක
ජයන්ත නානයක්කාර - (දාපනේ)
නවරත්න සමරතුංග - (හිඟුරාන)
එස් .ඩී.කොඩිකාර - (මාතර)
සනත් ගමගේ - (හම්බන්තොට)
දිනේෂ් උපේන්ද්‍ර - (කුලියාපිටිය)
ප්‍රසන්න පද්මසිරි - (බදුල්ල)
එම්.කේ.නන්දසේන - (කතරගම)
හේමලතා ඩී හේවගේ (පන්නල)
(ආරියරත්න රණබාහු) ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (World Test Championship ) - 2025 යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට්
ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාත
කොළඹ - මහනුවර මාර්ගයේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට මගියක් පා පහරක් හේතුවෙන් බස්රථය පාලනය කර ගත නොහැකිව පෙරලී ගොස් ඇත.
ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එ
’’චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ’’චාන්ස් එක’’ ගිලිහී යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
දිවයින පුරා ජනයා ජය සමරති
රජින්ද Sunday, 17 November 2019 06:49 AM
ගෝඨාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි අපේක්‍ෂකයින් ඉදිරිපත් කරමින් මීටත් වඩා බුද්ධිමත්ව උත්සහාවන්ත විය යුතුයි. ඒ මගින් ඉදිරියේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමට හැකිවනු ඇත.
Bandara Sunday, 17 November 2019 06:53 AM
මේ සිංහල අපගේ රටයි.
sinha namba Sunday, 17 November 2019 08:01 AM
අනිවා.මේ වගේ බුරුවෝ වෙන කොහෙවත් නැහැ.
jayasinghe Sunday, 17 November 2019 07:35 AM
තාවකාලික ජයග්‍රහණ සදාකාලික පරාජයන් බවට පත්වේ.
PradeepSunday, 17 November 2019 08:01 AM
ඒක ඔප්පු කරලා පෙන්නුවේ පහුගිය රජය.
pakeer Sunday, 17 November 2019 07:42 AM
කවුරු දිනුවත් ජනතාව හැමදාම පරාදයි.
amila Sunday, 17 November 2019 07:51 AM
රිමෝට් එක තියෙන්නේ දෙමල මුස්ලිම් අයගේ අතේ කියලා හිතපු අයට හොඳ උදාහරණයක්. රිමෝට් එක එදා තිබ්බෙත් සිංහලයා අතේ... එ්ක අදටත්, හෙටටත් එහෙම්මයි.. සිංහල බුද්ධාගමට විරුද්ධව කතා කරපු කෙනෙක් උතුරු, නැගෙනහිර 100% ක් ඡන්ද ගත්තත් දිනන්න බෑ.. සිංහල බෞද්ධ ආශිර්වාදය නැතුව...
Nimal Sunday, 17 November 2019 08:42 AM
කිසිම අපරාධයකට සම්බන්ද නොවුණු, දැනට උසාවියෙන් ඇප මත සිටින කිසිවෙකුත් එතුමාගේ කැබිනට් මණ්ඩලයට එකතු කර නොගන්නා බවට දුන් ප්‍රතිඥාව රටේ සැම පාට පක්ෂ දේශපාලන බේද ඉවත දා අගේ කළ යුතු වෙනවා. එමෙන්ම නඩු ලිපිගොනු අතුරුදහන්කර ඔවුන්ට නිදහස් වන්නටද ඉඩ නොතැබිය යුතුයි.
aravindaSunday, 17 November 2019 11:44 AM
ඒ වුනාට එයාට තියෙන නඩු....? ඊයේ ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව කීවා ගෝඨා තවම ඇමෙරිකානු පුරවැසියෙක් කියලා.
beauSunday, 17 November 2019 12:54 PM
කරුණාකර අංගොඩට යන්න.
Rata Perata Sunday, 17 November 2019 08:50 AM
මේ තමා අපේ රටේ මිනිස්සුන්න්ගේ මානසිකත්වය. දේශපාලකයන්ට කෝටි ගණන් වල වාහන දීලා අපිම අපේ වැඩත් නවත්තලා ඇවිත් ඡන්දෙ දීලා ඒ අය දිනුවට පස්සේ අපිම සල්ලි වියදම් කරලා සංදර්ශන දානවා. සිංහල මිනිස්සු වහල් භාවයෙන්ම ඉන්න කැමති කොටසක්.
sachith Sunday, 17 November 2019 08:51 AM
කවුරු ජනාධිපති උනත් මේ හරක් හරියට හදාගන්නකම් මේ රට හැමදාම වලපල්ලේ. මහින්ද මහත්තයට කෙලෙව්වෙත් මේ වගේ වටේ ඉන්න අය. ඒක නිසා ගෝඨට තියෙන පළවෙනි දේ මේවගේ අයගෙන් ඈත වෙලා උගත් බුද්ධිමත් පිරිසක් එක්ක වැඩ කරන එක.
ravinSunday, 17 November 2019 03:58 PM
උගත්, බුද්ධිමත් අය මේ ගම් කබරයින් එක්ක වැඩ කරන්න එන්නේ නැහැ. ගම් කබරයින්ට ගැලපෙන්නේ ඒ අයට ඡන්දය දෙන්න සැදී පැහැදී සිටින ගෝත්‍රික වහල්ලුන් පමණයි. හොඳයි අපි බලාගෙන ඉමු මේ අය රට කරගෙන යන හැටි...
sirimal Sunday, 17 November 2019 09:24 AM
විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන්ට හෝ මේ වනවිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයන්ට කිසිසේත්ම තනතුරු ලබා නොදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඔහු සිය ජනාධිපතිවරණ මෙහෙයුම පුරාම එම කරුණ අවධාරණය කළේය.
K PereraMonday, 18 November 2019 05:11 PM
ඔබ නිවැරිදියි
beau Sunday, 17 November 2019 09:46 AM
ප්‍රශංසනීය ජයග්‍රහණයකි. ඉතාමත් සතුට පළ කරමි.
saama Sunday, 17 November 2019 09:54 AM
ලංකාවට තව දුරටත් උගත් ,බුද්ධිමත් මිනිසුන්ට තැනක් නැති බවත්, පොඩි මිනිහාට තැනක් නැති බවත්, ගුලි පිටින් මඩ නාගන්න අයට තැනක් ඇති බවත් මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පෙනේ.
samanthaMonday, 18 November 2019 06:38 AM
කවුද උගත් බුද්ධිමතා ? සජිත්ද ? සජිත් වටේ හිටිය හොරු රැළද ? එහෙමත් නැත්නම් එයා වටේ අරක්ගෙන සිංහලයන්ට තර්ජනය කරමින් ත්‍රස්තවාදීන්ට උදව් කල රැළද ?
Sugath Premalal Sunday, 17 November 2019 10:37 AM
අනිවාර්යෙන්ම රටේ ජනතාවගේ සුභසිද්ධියට වැඩ කටයුතු කරන එක පැහැදිලියි. විශේෂයෙන්ම රටේ ආරක්ෂාවේ, ආර්ථික දියුණුවේ සැබෑ වෙනසක් දැක ගත හැකිය.
sriyani jayathilaka Sunday, 17 November 2019 11:09 AM
ජය වේවා!
kamal Sunday, 17 November 2019 12:54 PM
බිය වපුරා ලබාගත් ජයග්‍රහණයක්. ඔවුන් දිනු අතර මහජනයා පරාජය වූ බව ඉක්මනින්ම වටහා ගනීවී. වහල් මානසිකත්වයෙන් තොර සමාජයක් ලක් මාතාවට ලැබෙන්නේ කවදාද?
විජිත් Sunday, 17 November 2019 04:08 PM
විප්ලවයකින් එහෙමත් නැතිනම් හමුදා මැදිහත් වීමකින් පමණමයි. එහෙම නැතිව මේ ගෝත්‍රිකයින් කවමදාකවත් අපේ රට හරි මගට ගන්න උත්සාහ කරන දේශපාලන ප්‍රවාහයකට සහයෝගය දෙන්නේ නැහැ. හැමදාම ලෝකෙට ණයවේවී.. ණය පොලී ගෙව ගෙවා , ලෝකයාගෙන් බැනුම් අසමින්, ලෝකෙන් උතුම් රට ලංකාවයි (එහෙම යුගයක් ඇත්තටම තිබුණා) කියමින් පම්පෝරි ගසමින් ඉන්න තමයි මේ වහල්ලු කැමති.
Chanak los angeles Sunday, 17 November 2019 06:11 PM
හිට්ලර් හා පොල්පොට් රට අතට ගත් වගයි ..
lalithm Monday, 18 November 2019 03:10 AM
වපුරපු බීජවල හැටියට තමයි අස්වැන්න. බලමු කොහොම දේවල්ද කියලා ඉදිරියේදී හම්බ වෙන්නේ. මේ අස්වැන්න නොවේ. වැපිරීම විතරක් කියලා හිතුවොත් හරි...
ChathuriTuesday, 19 November 2019 02:05 PM
වැ පුරුවට වැඩක් නැහැ අස්වැන්න නෙලන කාලේදී යන්න වුනොත්