IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිවයිනේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 3729 ක්

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මේ මස 12 වැනිදා දක්වා ජාතික මැතිවරණ පැමිණිලි  කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත්‍රික් මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථාන වෙත මුළු දිවයිනෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 3729 ක් වාර්තාවී ඇතැයි ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ  මධ්‍යස්ථානය කියයි.

මෙයින් දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන වෙත ලැබී තිබු ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 18 ක් වන අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2547 කි. වෙනත් පැමිණිලි 75 ක් දිවයිනේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන වෙත ලැබී තිබේ.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන්  ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 09 ක් වන අතර වාර්තා වූ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 1049 කි. වෙනත් පැමිණිලි 31 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වාර්තාවී ඇති බවද එම කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.



අදහස් (0)

දිවයිනේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 3729 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site