(රංජන් කස්තුරි)
දිවයින පුරා ද්විතීක පාසල් 665කට ලැප්ටොප් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
දිවයිනේ පළාත් නවයම නියෝජනය වන පරිදි සෑම පළාතකින්ම එක් අධ්‍යාපන කලාපය බැගින් තෝරාගෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් කෝටි 200ක මුදලක් වෙන්කර ඇති අතර, 2022 වසරේදී දිවයිනේ පිහිටි සියලුම ද්විතීක පාසල්වලට ලැප්ටොප් පරිගණක ලබාදීමට නියමිත බවද මුදල් අමාත්‍යංශය කියයි.
ලැප්ටොප් පරිගණක ලබාදීමට අමතරව ඒවා ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය විදුලි ආරෝපණ පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ද, පාසල් සඳහා විදුලි බල සබඳතාද ලබාදෙන බව එම අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනප්‍රියතාව පැත්තක තියලා කරපු හොඳ වැඩක්. දැන් මේකට දාහක් ජාති කියයි.