IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


ද්විතීක පාසල් 665කට ලැප්ටොප් පරිගණක

(රංජන් කස්තුරි)
 
දිවයින පුරා ද්විතීක පාසල් 665කට ලැප්ටොප් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
 
දිවයිනේ පළාත් නවයම නියෝජනය වන පරිදි සෑම පළාතකින්ම එක් අධ්‍යාපන කලාපය බැගින් තෝරාගෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
 
මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් කෝටි 200ක මුදලක් වෙන්කර ඇති අතර, 2022 වසරේදී දිවයිනේ පිහිටි සියලුම ද්විතීක පාසල්වලට ලැප්ටොප් පරිගණක ලබාදීමට නියමිත බවද මුදල් අමාත්‍යංශය කියයි.
 
ලැප්ටොප් පරිගණක ලබාදීමට අමතරව ඒවා ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය විදුලි ආරෝපණ පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ද, පාසල් සඳහා විදුලි බල සබඳතාද ලබාදෙන බව එම අමාත්‍යංශය පවසයි.



අදහස් (2)

ද්විතීක පාසල් 665කට ලැප්ටොප් පරිගණක

duminda Monday, 04 November 2019 10:07 AM

ජනප්‍රියතාව පැත්තක තියලා කරපු හොඳ වැඩක්. දැන් මේකට දාහක් ජාති කියයි.

:       170       17

ramaniMonday, 04 November 2019 12:11 PM

කියන්න දෙයක් නැහැ. ඔක්කොම දන්නවා ඔබ හැර. මේ ලැප්ටොප් අප්ඩේට් කළ ඒවා. මේකෙන් නියම කොමිස් එකක් යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාසලේ පොත අත්සන් කර ක්ලාස් කරලා
2024 ජුලි මස 18 36 0

පාසලේ පැමිණීමේ පොත අත්සන් කර උපකාරක පංතියකට ගිය අනුරාධපුර, නිවන්තකචේතිය මහ විදුහලේ උසස් පෙළ ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්


ආර්ථික පනත විවාදය 25
2024 ජුලි මස 18 39 0

රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළ


‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘
2024 ජුලි මස 18 849 0

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස ම


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි
2024 ජුලි මස 18 405 0

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ’’රාජ සභා මණ්ඩපය’’ ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇත


’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’
2024 ජුලි මස 18 1681 2

ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආ


අධ්‍යාපන හදන්න යුනෙස්කෝ සහය ගනී
2024 ජුලි මස 18 257 0

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 998 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1879 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site