IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


දිලිප් වෙදආරච්චි මාළු අමුවෙන් කයි

 

මහජනයා  මාළු මිලදීගැනීම සහ පරිභෝජනයට බියවීම වළකමින් ඒ කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු අනුභව කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,  ධීවර ප්‍රජාව වෙනුවෙන් මේ වනවිට කළ යුතු හොඳම දෙය නම්, මාළු පරිභෝජනට බිය නොවීම බවය.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ධීවර ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව කී ඒ මහතා, ඔවුන්ට සහයෝගය පළ හැකි එකම ක්‍රමය වන්නේ, මාළු මිලදීගැනීම බවද කීය.

එලෙසින් කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කිරීම, රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම බවද අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය හමුව අතරතුරදී, තමන් ගෙනා අමු මාළු අනුභව කරමින් ඒ මහතා මේ බව පැවසීය.



අදහස් (21)

දිලිප් වෙදආරච්චි මාළු අමුවෙන් කයි

Nuwan Tuesday, 17 November 2020 08:51 AM

පිස්සු හැදීගෙන එනවා වගේ සර්... !!!

:       9       78

senaTuesday, 17 November 2020 09:28 AM

මෙ මිනිස්සුන්ට නෙවෙයි පිස්සු ...මෙයාලා පත් කළ අයටයි පිස්සු...

:       8       75

nimalTuesday, 17 November 2020 10:58 AM

සජිත්ගේ විශ්වාසවන්තම ගෝලයා නේද?

:       3       58

RaveendraTuesday, 17 November 2020 11:11 AM

කෙසේ ගිලින්නේ ද අමු මාළු...... පුසෙක් කිව්වනම් පිළිගත හැක අපට...

:       4       66

gamunuTuesday, 17 November 2020 12:04 PM

එම ප්‍රකාශයේ සියලුදෙනා කුම්බලා මාලු කාලා තමයි මේ වෙනකොට ඉන්නේ. අලුතින් අමුවෙන් මාලු කන්න අවශ්‍ය නැත.

:       0       0

amila Tuesday, 17 November 2020 09:11 AM

ඡන්ද දායකයෝ හරක් වුණාම ඉතින් පාර්ලිමෙන්තු යවන්නෙත් හරක්නේ...

:       4       77

senjee Tuesday, 17 November 2020 09:24 AM

මෙ මාලුකාරයාට තව මොනවද කරන්න පුලුවන්?

:       4       38

මහසෙන් Tuesday, 17 November 2020 09:25 AM

මේ අපේ රටේ විපක්ෂය නියෝජනය කරන ගරු මංත්‍රීවරයෙක්. සන්තෝශයි.. කට්ටියක් සෙල්ෆි ගහනවා. මෙයා අමුවෙන් මාලු කනවා. අපිත් ඒ දෙකම කරන්න ඕන ද?

:       2       60

Prabha Tuesday, 17 November 2020 09:34 AM

තණකොළ ටිකකුත් එක්කර ගත්තානම් තවත් හොදයි.

:       5       56

harsha Tuesday, 17 November 2020 09:35 AM

ජපන් කාරයෙක් වගේ මාලු අමුවෙන් කන්නේ...

:       4       44

CinthkaWednesday, 18 November 2020 07:07 AM

ජපනා හපනා කියලා අහලා නැතිද?

:       0       0

Deepal Tuesday, 17 November 2020 11:36 AM

එ්ක නම් මොලේ තියන කෙනෙක් කරන වැඩක් නෙමෙයි. මාර අාදර්ශය. අඩුගානේ තම්බලාවත් කනවා පෙන්නුවා නම්...

:       0       0

asanka Tuesday, 17 November 2020 12:15 PM

පේනවා නේද පාර්ලිමේන්තුවට යන අයගේ මොලේ තරම? ඉතින් රට ගැන කුමන කතාද?

:       0       0

fairoos Tuesday, 17 November 2020 12:20 PM

අපේ අල්ලපු රටේ මන්ත්‍රීවරුන් වගේ අපිත් දැන් වැඩ පටන් අරන් වගේ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 17 November 2020 12:52 PM

පරිණාමයේ මූලික ගති ලක්ෂණ පෙන්වූ දුර්ලභ අවස්ථාවක්...

:       0       0

sriyal Tuesday, 17 November 2020 02:03 PM

යකෙක්ද? නූල් බඳින්න වෙයි.

:       0       0

Kaweenga Tuesday, 17 November 2020 09:00 PM

ඕකට කියන්නේ සුෂී කියලා. හරිම ප්‍රසිද්ධ කෑමක්. ලංකාවේ අය කෑවේ නැති වුණාට..

:       0       0

NUWAN Tuesday, 17 November 2020 09:13 PM

මෙයා මේ අමතන්නේ තමන්ගේ වරිගෙ ඡන්ද දායකයින්. කාංචන ඇවිල්ලා මේක කරන්න කලින් මිනිහ කළා කියන්නේ.., වැඩේ ගොන් වගේ පෙණුනට හොඳ මූව් එකක්.

:       0       0

Ratnamalala Tuesday, 17 November 2020 09:53 PM

මෙයාලාට ඕක අළුත් දෙයක් නොවේ. පසුගිය කාලයේදී අපේ මාළු අමුවෙන්ම තමා කෑවේ.

:       0       0

Bandara Tuesday, 17 November 2020 10:08 PM

අනේ මන්දා කොයිපැත්තේ හිටියත් ඇයි අමුවෙන් කෑවේ? ගැලපෙන්නේ නැහැනේ...

:       0       0

kamal Wednesday, 18 November 2020 10:07 AM

ගවයෙක් අමු මාළු කාලා සීනි නැතිව තේ බොයි. මේ වගේ විශ්ව කර්ම වැඩ ලෝකයේ වෙන රටවලත් ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1210 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 442 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site