IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දැරියට හදි කර හොරෙන් මඟුල් කන්න හැදූ ත්‍රීවිල් බාස් මාට්ටු

අවුරුදු 15 දැරියක් රවටා අවස්ථා කිහිපයකදීම ලිංගිකව හැසුරුණු බව කියන 19 හැවිරිදි පුද්ගලයෙකු අද (26) විවාහවීමට සිටියදී දැරිය ෙග් ඥාතියකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඒම තරුණයා ඊයේ (25) අත්අඩංගුවට ගත්බව මල්වතුහිරිපිටිය ෙපාලිසිය පවසයි.

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ත්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීමේ කාර්මිකයෙකු ලෙස කටයුතු කරන බවද පොලීසිය සදහන් කරයි. 

සැකකරුගේ නිවස ඉදිරිපිට පිහිටි නිවසෙහි පදිංචි මෙම බාල වයස්කාර දැරිය පසුගිය අගෝස්තු මාසයේ සිට මොහු වෙසෙන නිවසට ගෙන්වා ගනිමින් අවස්ථා කිහිපයකදී  ලිංගිකව හැසිරී ඇති බවත් මොහු වෙනත් තරුණියක් විවාහ කර ගැනීමට යන බව දැනගැනීමෙන් පසුව දැරිය තම පුංචි අම්මාට මේ පිළිබඳව පැවැසීමෙන් පසුව පවුලේ ඥාතීන් විසින් පොලීසියට කරන ලද පැමිණිිල්ලට අනුව සැකකරු අත් අඩංගුවට ගත්බව පොලීසිය පවසයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරී එස්.කේ.උපාලි මහතාගේ උපදෙස් පරිදි මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති සමන්ත මුණසිංහ මහතාගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ කාන්තා පොලිස් පරීක්ෂිකා ප්‍රියානි සහ කාන්තා පොලිස් සැරයන් ඉෂාරා - 2742  යන නිලධාරිහු පරීක්ෂණ සිදු කරති. 



අදහස් (0)

දැරියට හදි කර හොරෙන් මඟුල් කන්න හැදූ ත්‍රීවිල් බාස් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site