IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


දියේ ගිලී මියගිය සිසුන් ගැන ආණ්ඩුකාරවරයා වාර්තාවක් ඉල්ලයි

(ප්‍රසන්න පත්මසිරි)

සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා දින 14 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නියෝග කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ.එම් සේනාධීර මහතාගේ සභාපතීත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කම්ටුවක් පත් කිරීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය කටයුතු කර තිබේ.

ත්‍රිපුද්ගල කම්ටුවේ සෙසු සාමාජිකයන් ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත්කර ඇත.

බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 86 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දින දෙකක සංචාරයක නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

 



අදහස් (3)

දියේ ගිලී මියගිය සිසුන් ගැන ආණ්ඩුකාරවරයා වාර්තාවක් ඉල්ලයි

ranjith Saturday, 22 February 2020 10:41 AM

වෙන රටකනම් මේ ගුරුවරුන්ට මරණ දඩුවම.

:       0       0

Appuhami Saturday, 22 February 2020 09:09 PM

දැන් කාලේ ළමයින්ට ආදරේ ගුරුවරු හරි අඩුයි. එයාලා බලන්නේ පඩිය වැඩිකරගෙන හවස ගෙදර පන්තියකට ගෙන්නගෙන කාර් එකක් ගන්නේ කොහොමද ගෙයක් හදාගන්නේ කොහොමද කියලා විතරයි.

:       0       0

de silva berlin Sunday, 23 February 2020 09:01 AM

ලංකාවේ වටේටම මුහුද ඇල, දොළ ගංගා තිබුණාට ඒවගේ බැහැලා පිහිනන්නට ඉගෙන ගැනීම භයානකයි. පිහිනන්න දන්නේ ජනගහනයෙන් 20% අඩු ප්‍රමාණයක්.. මෙයට හේතුව ලංකාවේ ප්‍රධන නගරවලවත් කුඩා ළමුන්ට පිහිනීම ඉගෙන ගැනීමට හැකි පොදු නාන තටාක හෝ ජල ක්‍රීඩා කළහැකි ස්ථාන නැත. එමනිසා ඔය කියන ආණ්ඩුකාරයා කළ යුත්තේ වාර්තා ඉල්ලීම එක කියවලා, නිකම් සිටීම නොව, මේ ප්‍රශ්නයට දීර්ඝ කාලීනව විසඳුමක් දීමට ක්‍රියා කිරීමයි... කරුණාකර ප්‍රධාන නගරවලවත් ජනතාවට ගාස්තුවක් ගෙවලා පිහිනන්න ඉගෙන ගන්න පුළුවන්.. පොදු පිහිනුම් තටාක ඉදිකරන්න. මැති ඇමතිවරුන්ගේ පරිහරණයක රුපියල් කොටි 3-4 වාහන 30-40 ගෙන්වන්න පුළුවන් රටකට, එක මැතිවරණ කොට්ඨාශයකට එක බැගින් පිහිනුම් තටාකයක් හදන්න කෝටි 2 වියදම් කරන්න බැරි මොකද?

:       0       35

ඔබේ අදහස් එවන්න

 

දියත

මේක වෛරක්කාර අයවැයක්
2025 මාර්තු මස 20 35 0

ජනතාවට වෛරක්කාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයි.එම්.එෆ් එකඟතාවයකට රජය පෙළඹී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


කුසපත් ඇද ජයගත් පනහක් ඊශ්‍රායලයට
2025 මාර්තු මස 20 32 0

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය


රට බංකොළොත් වුනේ විපක්ෂයේ අදහස් නිසා
2025 මාර්තු මස 20 120 0

රට බංකලොත් වුනේ විපක්ෂයේ අයගේ අදහස් නිසා බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා
2025 මාර්තු මස 20 170 0

කැසිනෝ බදු අය කර ගන්නැයි කටේ ලේ රහ වෙනතුරු කිව්වත් ආණ්ඩුව තවම ඒ සඳහා උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ම


’’හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ’’
2025 මාර්තු මස 20 509 0

හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ. ඒක තමයි ප්‍රශ්නේ.මේ යන විදිහට හර්ෂ විපක්ෂ නායක වේවිද දන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්


පොල් සොරකමේ ගිහින් පොලීසියට මාට්ටු
2025 මාර්තු මස 20 142 0

නොචියාගම , පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් හොරෙන් කඩා ගෙන ගිය පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නො


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 446 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1019 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 348 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site