(රංජන් කස්තුරි)
දියවැඩියාවෙන් පෙළන රෝගීන් අනිවාර්යෙන්ම කොරෝනා නසන එන්නත් දෙකම ලබාගත යුතු යැයි කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතා පවසයි.
මිට අමතරව දියවැඩියා රෝගීන් කෝවිඩි ආසදනයට ලක් වුව ද නියමිත පරිදි දියවැඩියා පාලන ඖෂධ ලබාගත යුතු යැයිද ඒ මහතා පවසයි.
දියවැඩියා වැළඳීමේ දැඩි අවදානමක් ඇති රෝගීන්ට කොරෝනා වැළඳීමේ ඉහළ අවධානමක් ඇති බවත් ඔවුන් ප්‍රවේශම් විය යුතු බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd