

(ප්‍රින්ස් රත්නායක)
බෙරගල හරහා වැල්ලවාය මාර්ගයේ කොස්ලන්ද දියලුම ප්‍රදේශයේ පිහිටා ඇති දියලුම ඇල්ල මේ දිනවල ඇදහැළෙන වර්ෂාවත් සමග මහා දියකඳක් බවට පත්ව තිබේ.
වියළි කාලගුණ තත්වයන්හිදී ඉතා සිහින් දුහුවිල්ලක් සේ විසිරී යන මෙම දිය ඇල්ල මේ වන විට වැඩි ජල ධාරාවකින් පෝෂණය වී සුන්දරව ගලා බසී.
ලංකාවේ දියඇලි අතර ප්‍රසිද්ධ දියඇල්ලක් වන දියලුම ඇල්ල නැරඹීමට මේ දිනවල බොහෝ සංචාරක පිරිස් පැමිණෙති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.