IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දියතලාවේ නිරෝධායනය අවසන් කළ 44ක් පිටව යති


(සමන් පාලිත නානායක්කාර)

විදෙස් රටවල සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කළ  ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු අද (31) සිය ගම්බිම් බලා පිටත් වූ බව දියතලාව යුද හමුදාව කියයි.

දියතලාව යුද  හමුදා රෝහලේ නිරෝධායනය අවසන් කළ 18 ක් ද ලටෙක් ඉංජිනේරු  කාර්මික මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන කඳවුරේ  සිටි 26 ක් ද මෙ පිරිසට අයත් වේ.

ඩුබායි, කටාර්  රටවල සිට පැමිණි පිරිසක් මෙසේ නිරෝධායනය ක්‍රියාවලිය  අවසන් කර තිබේ.

ඔවුන්  කළුතර කොළඹ ගම්පහ ප්‍රදේශවල  පදිංචිකරුවන් බවද දියතලාව යුද  හමුදාව සඳහන් කරයි. 



අදහස් (0)

දියතලාවේ නිරෝධායනය අවසන් කළ 44ක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site