IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


දියණිය තමාගෙන් වෙන් නොකරන ලෙස බාලවයස්කාර මව අධිකරණයෙන් ඉල්ලයි

( ටෝනි කරුණානායක )
 
 තම සිගිති දියණිය තමන්ගෙන් වෙන්නොකරන ලෙස 14 හැවිරිදි බාල වයස්කාර මවක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා ගෙන්  අද(18 ) ඉල්ලා සිටියාය.
 
 මව ගේ අනියම් සැමියාගේ අතවරයට ලක්ව දියණියක් බිහි කල එම බාල වයස් කාර දැරිය සහ ඇය බිහි කල සිගිති දියණියව සුදුසු භාරකත්වයකටපත් කරන ලෙස වැලිවේරිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශයේ නිලධාරිනියක් දෙදෙනාව අධිකරණ යට ඉදිරිපත් කරමින් අධිකරණයෙන් එසේ ඉල්ලා සිටිඅවස්ථාවේ බාල වයස් කාර මව මහෙස්ත්‍රාත්වරයා ගෙන් එසේ ඉල්ලා සිටියාය .
 
 දෙදෙනාව එකම ස්ථානයක රදවා තබා ගැනීම සදහා සුදුසු ස්තානයක් ලැබෙන තුරු එම දෙදෙනාව ගම්පහ රොහලට ඇතුලත් කරන ලෙස පොලිසියට නියම කල මහෙස්ත්‍රාතවරයා එතෙක් දෙදෙනාව රෝහලේ රදවා තබා ගන්නා ලෙස රොහල් අධ්‍යක්ෂකවරයාට නියම කලේය .
 
14,හැවිරිදි බාල වයස් කාර මව සහ ඇයගේ දින 12 ක් වයසැති දියණියව රදවා තබා ගැනීම සදහා සුදුසු ස්ථානයක් සොයා බලන ලෙස ගම්පහ පරිවාස නිලධාරිනියට නියම කල මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධව අධිකරණයට කරුනු වාර්තා කරන ලෙස නියම කලේය.
 
සිද්ධියට සම්බන්ධ සැකකරුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කරන ලෙස ටද පොලිසියට නියම කෙරුණි .නඩුව ලබන 25 වෙනිදට නැවත කැදවිමට නියම විය.



අදහස් (19)

දියණිය තමාගෙන් වෙන් නොකරන ලෙස බාලවයස්කාර මව අධිකරණයෙන් ඉල්ලයි

Bamunuarachchi Thursday, 18 June 2020 01:45 PM

අනේ පව්... ඒ අයගේ සංස්කෘතියේ කොටසක්...

:       210       41

KamalThursday, 18 June 2020 02:05 PM

ඒ අයගේ කිව්වේ කාගෙද? ඔයා අඳුනන කට්ටියක්ද?

:       9       275

LebbeThursday, 18 June 2020 11:31 PM

අපේ ආගමේ හැටියට වැරැද්දක් නොවේ..

:       15       2

BamunuarachchiFriday, 19 June 2020 02:25 AM

මෙතන "ඒ අය" ගේ සංස්කෘතිය කියන්නේ ඔබලාගේ සංස්කෘතිය ගැන. ආගමෙන්ම ඉඩදීලා තිබෙන හම්බ සංස්කෘතිය ගැන. අඩු වයස් ළදරුවන් කසාද බඳින්න දැන් හීනෙන් දකින්න ඕනේ නැහැ.

:       2       1

BamunuarachchiFriday, 19 June 2020 02:28 AM

"ඔයා අඳුනන කට්ටියක්ද?" මම හඳුනන කට්ටියක් නොවෙයි ආගම්වාදී මම පිළිකුල් කරන කට්ටියක්..

:       28       0

BamunuarachchiFriday, 19 June 2020 02:18 PM

"අපේ ආගමේ හැටියට වැරැද්දක් නොවේ." එකයි අපි පිළිකුල් කරන්නේ. කාගේවත් කාමාතුර කමට කුඩා දරුවන් පලි නැහැ.

:       0       0

PrabhaThursday, 18 June 2020 03:53 PM

මිනිසෙක් බමුණෙක් හෝ වසලයෙක් වෙන්නේ උපතින් නොව කරන කියන දේවල් වලින්...

:       4       2

NaushiFriday, 19 June 2020 01:20 AM

Bamunuarachchi එම දරුවාගේ ජාතිය හීනෙන් දැකලා වගෙයි.

:       24       0

BamunuarachchiFriday, 19 June 2020 02:13 PM

කුඩා දරුවන් කසාද බඳින්න පටන් ගත්තේ හීනෙන් දැකලා නේද?

:       0       0

BamunuarachchiFriday, 19 June 2020 02:14 PM

ඔබ මුස්ලිම් නොවෙයිනම් මේවා තේරුම් ගන්න අමාරුයි

:       0       0

fairoosMonday, 22 June 2020 07:23 AM

හැම එකටම ආගම ඇදගන්න බමුණු වගේ අය කවදාහරි හොට පටලවාගන්නවා.

:       0       0

පූජා Thursday, 18 June 2020 02:06 PM

කුඩා දරුවෙකුට, දරුවෙක් ලැබිලා... මොනතරම් ඛේදවාචකයක්ද.?

:       22       119

ravi Thursday, 18 June 2020 05:17 PM

වෙන රටවල් වලනම්... මේ ළදරුවාව හොඳ පවුලකට හදන්න දීලා... අවුරුදු 14 ළමයාට ඉස්කෝලෙ යන්න සිද්ද වෙනවා.

:       18       30

Jakie Thursday, 18 June 2020 10:24 PM

ශ්‍රේෂ්ඨ මවක්.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 19 June 2020 03:38 AM

දෙවියනේ ! මෙහෙම දේ මේ රටේ සිදුවෙන්න පුළුවන්ද? මේ වගේ හිත්පිත් නැති, දරු සෙනෙහස නොදන්නා කාමාතුරයන් තිරිසනුන් අතරත් නැහැ.

:       6       83

Era Friday, 19 June 2020 04:11 AM

කුඩා දැරියක් වුවත් ඇයගේ මව් සෙනෙහස අගය කළ යුතුමයි.

:       9       95

Champa Friday, 19 June 2020 06:46 AM

අවුරුදු 14ක කිරි දරුවන්ට වැඩිහිටියන් කල මෙවන් අපරාධ කියවන්නත් අමාරුයි. කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කරන්න තද නීති ගෙනෙන්න කිසිම පාලකයෙක්ට වුවමනාවක් නැහැ. ඇඳිරි නීතිය තිබ්බ කාලේ මොනතරම් නම් මේ වගේ අපරාධ වුණාද දන්නේ නැහැ. ඒව ඔක්කොම වහගත්තා.

:       6       7

අබේවර්ධන Friday, 19 June 2020 05:49 PM

ඔයත් හරි අාසයි නේද ඇඳිරි නීතියට...? හැබැයි චම්පෝ මාස කීපයකින් අපිට ප්‍රතිඵල අහන්න ලැබේවි. අඹ ගැට එහෙම කන්න ඕනෑවුණාම කියන්න.

:       0       0

KARU G.P. Friday, 19 June 2020 10:55 AM

බුදුදහම අනුව මෙවැනි දේවල් ඉදිරියේදි සිදුවේවි... මෙවැන්නකට ජාතිය, ආගම අදාළ නොවේ.. ලෝක සනාථන දහම එයයි.

:       5       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1589 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1380 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site