IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


දඹදිව ගිය තවත් ලාංකිකයන් 5 කට මැලේරියාව

(රංජන් කස්තුරි)

දඹදිව වන්දනාවේ ගිය තවත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට ඉකුත් සතියේදී මැලේරියා උණ වැළඳී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම වන්දනාකරුවන් සතියක් වැනි කෙටි කාලයක් තුළ හමු වීම විශේෂයක් වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දඹදිව වන්දනාවේ හෝ මැලේරියා වසංගතය පවතින රටවල සංචාරය කරන්නේ නම් ඊට පෙර මැලේරියා පෙති ලබා ගන්නා ලෙස උපදෙස් ලබාදෙන බවද එම අමාත්‍යාංශය කියයි.

කොළඹ නාරාහේන්පිට පිහිටි මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ රටපුරා සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ප්‍රාදේශීය මැලේරියා කාර්යාලවලින් මැලේරියා පෙති නොමිලේ ලබාගත හැකිය.



අදහස් (2)

දඹදිව ගිය තවත් ලාංකිකයන් 5 කට මැලේරියාව

Bamunuarachchi Tuesday, 17 September 2019 02:50 AM

ලංකාවට වටිනා දෙයකට ඉන්දියාවෙන් ලැබුනේ බුද්ධාගම විතරයි. ඊට පසු ඉන්දියාවෙන් අපිට ලැබුන හැමදෙයක්ම ලෙඩ. කොළරාව, මැලේරියාව, ත්‍රීවීලර්, ත්‍රස්තවාදය, වගේ ලෙඩ තමයි ලැබුනේ.

:       10       71

kamani Tuesday, 17 September 2019 09:34 AM

මිට පස්සේ ඉන්දියාවෙන් එන ය මැලේරියා පරීක්ෂාවෙන් පස්සේ රට ඇතුලට ගන්න.ලෙඩේ හැදුන අයව රට ඇතුලට ගන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1021 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site