IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දුම්රිය වර්ජනය තාවකාලිකව කල් යයි

(මහින්ද නිශ්ශංක)

වැටුප් හා ශ්‍රේණි  ප්‍රශ්නයක් මුල්කරගෙන දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමණාකරුවන් අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරිමට සිටි පැය 48 ක වර්ජනය හෙට (20) දහවල් 2.00 දක්වා තාවකාලිකව කල්දැමීමට තීරණය කළ බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

අදාළ ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට (20) සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය කල්දැමීමේ තීරණයට එළැබී බවද ලේකම් දොඩම්ගොඩ මහතා කීය.

සාකච්ඡාව අසාර්ථක වුවහොත් හෙට (20) පස්වරු 2 සිට අනිවාර්යයෙන්ම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය.

 



අදහස් (2)

දුම්රිය වර්ජනය තාවකාලිකව කල් යයි

පුරවැසියා Wednesday, 19 June 2019 01:48 PM

දුම්රිය වර්ජනය තාවකාලිකව කල් යයි. අදාළ ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට (20) සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය කල්දැමීමේ තීරණයට එළැඹී ඇත. ඔවුන් පිහිටුවාගත් සංගම් කීයක් තිබෙනවද? සේවයට වඩා මුදල පසුපස දුවන කණ්ඩායමක් කියා කල්දැමීමේ තීරණයට එලැඹීමෙන්ම පෙනෙන්නට තිබේ. ලංකාවේ දුම්රිය පුද්ගලිකකරණය කිරීමට නොහැකිද?

:       4       2

din Thursday, 20 June 2019 04:10 AM

මේ " පුරවැසිය " කියන එකා ෂුවර් එකටම මොන්ගලයාගේ ගෝලයෙක් වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site