IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


දුමින්ද, වීරකුමාර අද පොදුජන පෙරමුණු වේදිකාවට

(ඩයනා උදයංගනී) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව නිල වශයෙන් දැනුම් දීම සඳහා පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා අද (9) අනුරාධපුරයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ ජන හමුවට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය 

 



අදහස් (30)

දුමින්ද, වීරකුමාර අද පොදුජන පෙරමුණු වේදිකාවට

sarath Wednesday, 09 October 2019 05:50 AM

අපේ රටේ දේශපාලනය පුදුමයි....................

:       5       110

ChinthanaWednesday, 09 October 2019 07:19 AM

දිනයි කියලා හිතලා පොහොට්ටුවට එකතු උනාට වැඩක් නැහැ. මේ දෙන්නවම මහමැතිවරණයේදී මනාප වලින් පරද්දනවා. 2015 එස්බීලට විජයමුනිලට කරා වගේ.

:       0       219

Nishantha Wednesday, 09 October 2019 05:56 AM

දුමින්ද ඇත්තටම යයිද ?

:       0       27

NissankaWednesday, 09 October 2019 12:18 PM

දුමින්ද, ගෝඨා කපුකම කලේ සබීතා කියලයි ආරංචි... දෙන්නම එයාගේ රසිකයෝ දෙන්නෙක්ලු..

:       0       1

මාලක Wednesday, 09 October 2019 05:58 AM

දැන් දුමින්ද හොඳ ළමයෙක්. අර ගොඩනැගිල්ලක් ඇහැටවත් දැකලා නැහැ.

:       2       92

Hafeel Wednesday, 09 October 2019 05:59 AM

බලනකොට කුමාර වෙල්ගමට පමණයි කොන්දක් තියන්නේ.

:       172       751

ලුම්බිණි Wednesday, 09 October 2019 06:00 AM

ලජ්ජා නැති උනාම මොනවද කරන්න බැරි?

:       69       307

චමින්දWednesday, 09 October 2019 08:29 AM

පෙර කාලේ කියමනක් තිබුනා. ලැජ්ජා නැති රටේ.... පනමට පොල් හැටේ..... කියලා.

:       0       66

sam Wednesday, 09 October 2019 06:19 AM

මහා අපරාධයක්. ඩීල් දාගන්නවා. ජනතාව ගොනාට අන්දවනවා. මේ පාරවත් ඕක පරදවමු. තුන්වන බලවේගයට ඡන්දය දෙමු.

:       335       422

wimal Wednesday, 09 October 2019 06:20 AM

නියමයි එල දැන් යු එන් පිය ට උන හැදෙන්නේ.

:       536       337

jayasekara Wednesday, 09 October 2019 06:31 AM

මේක ලජ්ජා නැති කමක් නෙමේ. රටත් ජාතියත් ආගමත්. අන්තවාදී සුළු ජාතින් නියෝජනය කරන ... අන්තර් ජාතික ආගමික සහයෝගය / සාමය ... බිදවන දේශ පාලන නායකත්වය එරෙහිව ගත්තු හොද තීරණයක්. පක්ෂයේ නිර්මාතෘවර බණ්ඩාරනායක මහතාටත් / සිරිමාවෝ මැතිනියටත් කරන අගෞරවයක් නෙමේ.

:       1016       768

imaash Wednesday, 09 October 2019 06:34 AM

රාජපක්ෂ ලාව දිනවන්න දුමින්ද වේදිකාවට ගොඩවෙන්න කෝ .....කෝ ....කෝ ...ම ....ද ...?

:       260       59

kamal Wednesday, 09 October 2019 06:35 AM

මෙන්න වැඩක් පුදු ම 7 ක්

:       0       14

janith Wednesday, 09 October 2019 06:37 AM

ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි දුමින්ද මහත්තයෝ .

:       1       112

Yapa Wednesday, 09 October 2019 06:38 AM

තුන්වැනි බලවේගයට බලයට එන්න බෑ.. ප්‍රධාන පක්ෂ දෙක අතරෙ තමයි බොහෝ දුරට බලය දෝලනය වෙන්නෙ..

:       103       55

karuna Wednesday, 09 October 2019 06:39 AM

තුන් දෙනාම කතා කරන්නේ ශ්‍රී මුකයෙන් ද?

:       1       5

gamarala Wednesday, 09 October 2019 06:55 AM

අවේ හොඳ හිතින් නම් ඒ අය පිළිගනීවි.

:       47       31

THIKAL Wednesday, 09 October 2019 07:15 AM

දුමින්ද ඇත්තටම බර්ටි මහා ඇමති තුමාගේ පුතා ද , දන්නේ නැති නිසයි අහන්නේ .

:       0       161

KAMIL Wednesday, 09 October 2019 07:25 AM

ගෝටා දින්නම අපි බලමු දුමින්දට වෙන දේ

:       0       70

සේනක Wednesday, 09 October 2019 07:33 AM

මේගොල්ලෝ මෙහෙම හැසිරෙන්නේ, රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරන විදිය දන්න නිසයි. එහෙට මෙහෙට පැන පැන ඉන්න ගෙම්බෝ ටික නම් අනිවාර්යයෙන්ම ඊළඟ මහ මැතිවරණයේදී ගෙදර එවන්ඩ ඕනි.

:       0       37

Prabha Wednesday, 09 October 2019 08:21 AM

රෙදි ඇදගෙනද දන්නේ නැහැ වෙධිකාවට නගින්නේ.?

:       1       59

ලුම්බිණි Wednesday, 09 October 2019 09:06 AM

මට පෙනෙන විදියට මේ අයට විතරක් නොවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම ලැජ්ජා නැහැ.. නැත්නම් තමන්ගේ ප්‍රතිපත්ති පාවලා දීලා පක්ෂයෙන් අයින් වෙච්ච කට්ටියට සහයෝගේ දෙනවද?

:       0       1

athura Wednesday, 09 October 2019 09:35 AM

දැන් පවුලේ වහල් ජනයට සභිතා මතකත් නැහැ දුමින්ද මතකත් නැහැ.

:       0       70

සෙනෙවිරත්න Wednesday, 09 October 2019 09:52 AM

ඉතිහාසයේ සිදුවූ දෙය නැවත නැවත සිදුවේ. වරක් විගඩමක් ලෙසින් සහ ඛේදවාචකයක් ලෙසින් යැයි මාක්ස් පවසා ඇත. මේ නාඩගමක් ලෙසිනි. ඛේදවාචකය නුදුරේ බලාගත හැක

:       0       1

niclos Wednesday, 09 October 2019 10:09 AM

මගේ නම් මතය දුමින්දව වද්දගන්න ඕනේ නැහැ. අර කව්ද කිව්ව වගේ ලබන ඡන්දෙන් ගෙදරම තමා

:       1       0

සුදනා Wednesday, 09 October 2019 11:14 AM

වැලේ වැල් නැති උනාම වෙන මොනවා කරන්නද.

:       0       1

chandra Wednesday, 09 October 2019 12:01 PM

ශ්‍රී ලංකාව ශ්‍රී රාජපක්ෂ ලංකාව වේවී ද?

:       0       1

Dharme Wednesday, 09 October 2019 12:29 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද එල්ලෙන්නේ කියලා බලාගෙනයි හිටියේ...

:       0       1

kokila Wednesday, 09 October 2019 01:49 PM

සබීතා කිව්වද දන්නේ නෑ යන්න කියලා...

:       0       9

wishwa Thursday, 10 October 2019 04:55 AM

මොකක් හරි හේතුවක් හින්දා අමුඩේ අමතක වෙලා තිබියන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 648 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 837 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site