(රංජන් කස්තුරි)
සහනදායී පොලී අනුපාත යටතේ ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම නැවත සමාලෝචනය කර ඵලදායි ලෙස නැවත ක්‍රියාත්මක කිරීමට මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ආර්ථිකයේ ප්‍රමුඛ ක්ෂ්‍රේත්‍ර හඳුනාගෙන එම ක්ෂ්‍රේත්‍ර මගින් ජාතික ආර්ථිකයට වන දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව එම ණය යෝජනා ක්‍රම නැවත ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය කියයි.
සහනදායී පොලී අනුපාත යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රම මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම හා එමගින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය තවදුරටත් වර්ධනය වන බව රජය පැහැදිලිව අවබෝධ කරගෙන තිබෙන බවද මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd