බිමල් ශ්‍යාමන් ජයසිංහ
හම්බන්තොට සිට කොළඹට රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි කන්ටේනර් රථයක් අද (31) පැල්පොල දී ආරක්ෂිත වැටේ ගැටී සිදුවු අනතුරින් ලක්ෂ 30 කට අධික හානි ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
මෙම අනතුරින් කන්ටේනර් රථයේ සහයකයා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.



එම අලාභය අධිවේගී මාර්ගය ආරම්භ කිරිමෙන් පසු සිදුවු විශාලම අලාභය බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd