IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දකුණේ විශේෂ විමර්ශන ඒකකයේ ආයුධ ගබඩාව රහස් පොලිස් බාරයට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර සිරුරු පුලුස්සාදැමූ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පරිහරණය කළ අවි ආයුධ සහිත සේප්පුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) සිය භාරයට ගත්තේය.

දැඩි ආරක්ෂාවක් යටතේ එම යකඩ සේප්පුව පොලිස් කැබ් රථයක පටවා මාතර මූලස්ථාන පොලිසියේ අවි ආයුධ ගබඩා කාමරයට රැගෙන ආවේය.ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙක් පමණ සහභාගී වූහ.

අදාල යකඩ සේප්පුවේ ටී 56 වර්ගයේ ගිනි අවි හා රිවෝල්වර 25 ක් පමණ තිබෙන බව කියති.



අදහස් (4)

දකුණේ විශේෂ විමර්ශන ඒකකයේ ආයුධ ගබඩාව රහස් පොලිස් බාරයට

sirimal Wednesday, 13 March 2019 04:36 PM

පරක්කු වැඩි නැද්ද? මේකත් හරියට අර පොලිස් රාළහාමිලා හොර බඩු, අවි ආයුධ, මත් ද්‍රව්‍ය වගේ දේවල් අත් අඩංගුවට ගන්න වෙලාවල ඒවා කැමරා වලට පෙන්වන්න කිසිම අත් පළදනාවක් නැතුව අත පත ගානවා වගේ වැඩක් තමයි ඉතින්. මත් ද්‍රව්‍ය මලු පවා ඔහේ ආවට ගියාවට අත පත ගානවා. කිසි පරෙස්සමක් නැතුව.

:       0       127

MaheeThursday, 14 March 2019 12:11 AM

ඔව්. මාත් අනන්තවත් දැකලා තියෙනවා කුඩු ඇල්ලුවහම එහෙම ග්ලවුස් නැතුව අතපත ගානවා විතරක් නෙමෙයි ඉඹලත් බලනවා. සදර්ශන නිසාද මෝඩකම නිසාද මන්දා.

:       0       33

chandima Wednesday, 13 March 2019 06:03 PM

ඒ කියන්නේ අල්ලපු කාමරේ රාළහාමිලාට යතුර බාරදුන්නා නේද? බඩු එතනමයි.

:       2       11

Uditha - London Thursday, 14 March 2019 04:21 AM

අස්සයා ගියාට පස්සේ .. ඉස්තාලේ වහල වැඩක් වේද..? ලංකාවෙන් පිට ඉදන් ලංකාව දිහා බලන අපිට පේනවා රට කොච්චර පිරිහිලාද කියල.. තරුණ පරම්පරාව විශාල විදිහට පිරිහිලා.. මිනිස්සු අතර හික්මීම නැති වෙලා.. ඉවසීම නැති වෙලා.. බුදු බන අහනවා... පින් කන් කරනවා.. නමුත් බුද්ධ වචනයේ පිහිටලා ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනෙක්ද? මේ තත්වය කාටද වෙනස් කරන්න පුළුවන්.. දරුවන්ට දෙමව්පියෝ අහිමි උනේ.. බිරිදට ස්වාමියා අහිමි උනේ අම්මලට පුතාල අහිමි උනේ යුද්දේ කාලේ.. දැන් එහෙම නැහැ ... පාරක ගියොත් යට කරන් යනවා... නැත්නම් ගෙවල් වලට ඇවිල්ල උස්සන් යනවා... තමන්ගේ ගොඩ වැඩි කර ගන්න මිනිස්සු දැන් ඕන දෙයක් කරනවා... හාල් වගේ උයන් කන්න කුඩු අහු වෙනවා.. මේක බුද්ධ රටක්.. මගේ බුදුන් වහන්සේ මග යන්න පුතේ දුවේ.. ඉවසන්න හුරු වෙන්න.. පොත පත පරිශීලනය කරන්න.. තව කෙනෙක්ට යන්න ඇරලා ඔබ ගමන යන්න... ඉවසීම අපේ ජීවත වලට හුරු කර ගන්න...

:       1       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 553 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site