ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝර්ට් එළිසබෙත් නුවරදී අද (21 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය.