IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දකුණු අප්‍රිකාවට ලකුණු 71 ක ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී අද (10 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 71ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 331 ක් ලබාගත්තේය. වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 16 කදී කඩුලු 2 කට ලකුණු 75 ක් ලබා සිටියේය.

තරගය නැවත ආරම්භ වීමෙන් පසු, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 24 කදී 193 ක් දක්වා වෙනස් කළද ඕවර 24 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

 

වැඩිදුර තොරතුරු සඳහා  https://tinyurl.com/y54jjur9  වෙත පිවිසෙන්න



අදහස් (7)

දකුණු අප්‍රිකාවට ලකුණු 71 ක ජයක්

sirimal Sunday, 10 March 2019 06:32 PM

කණ්ඩායමේ සියලුම දෙනා කිසිම සංවරයක්, එකමුතු කමක් හෝ ජයග්‍රහණය කිරීමේ අරමුණ අමතක කර දමා ක්‍රීඩා කරන බවයි පෙනෙන්නේ. අවසානයේ ඔට්ටු අල්ලන මිනිස්සු දිනනවා වගෙයි.

:       0       326

Lal Sunday, 10 March 2019 08:22 PM

මටනම් ක්‍රිකට් ඇති දැන්.

:       0       21

අරුන Monday, 11 March 2019 01:51 AM

දකුනු අප්‍රිකානු කන්ඩායමට සුභ පැතුම්!

:       118       135

Adam Monday, 11 March 2019 02:11 AM

ලසිත් මාලිංග වහා කණ්ඩායමෙන් එලවා දැමිය යුතුය

:       374       340

Shantha Qatar Monday, 11 March 2019 02:15 AM

ආ... මැච් එකක් තිබුනද? අපි නම් දන්නෙවත් නෑ....

:       0       84

krishantha Monday, 11 March 2019 06:57 AM

අනේද කියන්නේ? කණ්ඩායමට එක්වන්න තරුණ ක්‍රීඩකයෝ පොරකනවනේ. රිටයර් වෙච්ච ඔක්කොම දැම්මලා ගැහුවා නම් මීට වඩා හොඳයි. අඩුම තරමේ බෝලෙට බැට් එකවත් දාගන්න පුළුවන් තරුණ ක්‍රීඩකයෝ නැද්ද අප්පා. අඩුම තරමේ ඕපනර් කෙනෙක්වත්...

:       15       64

Thilak dubai Monday, 11 March 2019 08:05 AM

දික්වැල්ල නායකයා කළානම් මැච් දිනන්න පුළුවන්..

:       18       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site