(දයාසීලි ලියනගේ)
තේ වගාකරුවන් සඳහා ලබා දෙන සහනාධාර මුදල දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
ඒ අනුව තේ නැවත වගා කිරීමේ සහනාධාර රුපියල් ලක්ෂ පහේ සිට දහය දක්වා ද, තේ නව වගා සඳහා රුපියල් ලක්ෂ හතරේ සිට අට දක්වා ද ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
සහනාධාර වැඩි කිරීමේ කැබිනට් පත්‍රිකාව ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියයි.
COMMENTS
ඡන්දයක් ලංවෙන විට පොරොන්දු වැඩිවෙනවා. ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේදීත් මේවා කිව්වා.