
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.
එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වේ.
මෙම මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කල බවත් රජය වාහන ආනයනය අත්හිටුවීම තානාපති සේවයට බලනොපාන බවත් හම්බන්තොට වරායේ නිලධාරීයෙක් පැවසීය.
මෙම මෝටර් රථය වෙනත් පුද්ගලයෙක් ආනයනය කළ එකක් නොවන බව ද එම නිලධාරීයා වැඩි දුරටත් කීය.

2025 නොවැම්බර් මස 04
387
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2169
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තහනම මැද කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට
Good Friday, 10 December 2021 11:58 PM
රැල්ලටවත් ඇවිදින්ද
Raveendra Saturday, 11 December 2021 06:19 AM
අපටත් සියලුම තානාපති කාර්යාල සමග එක්ව වාහන ගෙනත් දියව්.... මීට දියවන්නාව පට්ටියේ මීහරක් රැල...
Asanga Saturday, 11 December 2021 07:47 AM
එතකොට තානාපති වරුන් මාර්ගයෙන් කොපමණ මුදලක් රටට අහිමි වෙනවාද ?ඇයි මේවාට නීති නොදාන්නේ ?රටේ නීතිය කාටත් පොදුයි නේද ?
SdsSaturday, 11 December 2021 04:36 PM
ඔයාගේ මොලේ තරම පෙන්නන්නේ නැතුව ඉන්න.
RaveendraSunday, 12 December 2021 06:38 AM
අපගේ මෙම අදහස් 100% නිර්වද්‍යතාවයෙන් තොරවිය හැක.තානාපති කාර්යාලවලට ගෙනෙන වාහන ඒ ඒ තානාපති කාර්යාලවලට අදාළ රටවල් වියදම් දරන අතර ඒවා ඔවුනට නැවත තමන්ගේ රටට රැගෙන යාම හෝ අප රටේ තිබෙන "රජයේ සැපයුම් දෙපාර්තුමේන්තුවට" බාරදීම සිදුකල යුතුය. එහෙදි වාහනයේ වටිනාකම , ගෙවීම් පිළිබදව අපට නම් කිසිදු අදහසක් නොමැත.
Sriland Saturday, 11 December 2021 04:47 PM
ඔන්න ඔය විදිහට තමයි කුඩු ගේන්නෙත්... නීති 2ක්... බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...