IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


තහනම් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි

(පත්මා කුමාරි කංකානම්ගේ)

කල්පිටි කළපුවේ කාක දූපත ආසන්න කන්දකුඩා ප්‍රදේශයේ එළා තිබු, ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු, කූඩු දැල් නම් නීති විරෝධී දැල් කට්ටල 150 ක් අද පෙරවරුවේ සිදු කළ මෙහෙයුමේ දී අත් අඩංගුවට ගත් බව පුත්තලම ධීවර කාර්යාලය කියයි.

කලපු පරිසරයට දැඩි හානි ගෙන දෙන මෙම දැල් විශේෂය භාවිතය හෝ සන්තකයේ තබා ගැනීම තහනම් බව ධීවර කාර්යාලය කියයි.

මෙම දැලින් කළපුවේ පතුලට බරපතළ හාණියක් සිදු වන බවත් එම දැලට ඉතා කුඩා මත්ස්‍ය පැටවුන් දහස් ගණනක් හසු වීම නිසා විශාල මසුන් බවට පත්වීමට නියමිත මසුන් කුඩා අවදියේම විනාශ බවත් සමස්ත ධීවරයින්ටම බළපාන ගැටලුවක් බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත් වික්‍රම ආරච්චි මහතා කියයි. 

මෙම දැල් ව්‍යාපාරික ජාලයකින් ක්‍රියාත්මක වෙන්නක් දැලක දළ  වටිනාකම රුපියල් තිස් දාහක් පමණ වෙනවා.ලොකු මුදලාලිලා මේ දැල් හදලා කම්කරු ධීවරයින්ට කුළියට දෙනවා.ඔවුන් වැඩ කරන්නේ දවස් කුළියට.මත්ස්‍ය  අස්වැන්න මුදලාලිට." යැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත් වික්‍රම ආරච්චි මහතා පැවැසීය.



අදහස් (0)

තහනම් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 ට නායයාම් නිවේදන
2024 මැයි මස 25 16 0

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාශ 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමෙිි පුර්ව නිවෙිදන (25) දා නිකුත් කල බව ජාතික ගොඩනැ


සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට
2024 මැයි මස 25 820 1

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනු


හිටපු විගණකාධිපතිගේ වෛද්‍ය සැපයුම් නිර්දේශ 47 ක් වසර හයක්ම හමස් පෙට්ටියේ
2024 මැයි මස 25 175 1

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක්


මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා
2024 මැයි මස 25 301 2

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවස


දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ
2024 මැයි මස 25 728 2

අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ


කොළඹ - බදුල්ල දුම්රිය 4ක් අදත් අවලංගුයි
2024 මැයි මස 25 254 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් හා ගල් කඩා වැටීම සැලකිල්ලට ගෙන අදත් (25) කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 942 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2491 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site