IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


තව්හීත් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහැරීමට නියෝග

(නිමන්ති රණසිංහ)
 
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ  පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය.
 
මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීමට  විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එම ඇප ලබාදෙන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.



අදහස් (24)

තව්හීත් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහැරීමට නියෝග

DILUM Monday, 15 July 2019 07:45 AM

උපන් ආත්මෙකවත් ආයෙත් මේ රටේ නොඉපදේවා!!

:       0       657

Cisco Monday, 15 July 2019 08:17 AM

කිසිම සම්බන්දයක් නැති ඈයෝ තාම ඇතුලේ. බෝම්බ පුපුරුවපු සංවිධානේ කට්ටිය ඇප දීලා එලියට දානවා.

:       2       291

BamunuarachchiMonday, 15 July 2019 10:39 PM

බෝම්බ පිපිරෙව්වත් නැතත් කිසිම මුසල්මානුවෙක් එලියට නොදැමිය යුතුයි.

:       16       359

chandimaMonday, 15 July 2019 10:56 PM

බය වෙන්න එපා ළඟදීම මේ ප්‍රහාරයට වගකිවයුතු එදා පල්ලි ගිය තුවාල කාරයොයි, මියගිය අයගේ ඥාතිනුයි ඇතුලට දානවා. ඒගොල්ල පල්ලි ගිය නිසයි මේ සේරම උනේ. නැතිනම් හානි වෙන්නේ ගොඩනැගිල්ලට විතරයි.

:       0       357

ImranTuesday, 16 July 2019 06:38 AM

මෙයා වැරද්දක් කරලා නැහැ

:       189       27

susanthaTuesday, 16 July 2019 08:50 AM

ඇත්තද වස්තු???

:       0       4

රවින් Monday, 15 July 2019 08:19 AM

නියමයි !!! දැන් ඉතින් අපි තමා ත්‍රස්තයෝ.

:       2       252

ගල්කටස් Monday, 15 July 2019 08:28 AM

තහනම් සංවිධානයක් නම් ඒකෙ නායකයෙක්ට ඇප දෙන්න විරුද්ධ නොවීමට හේතුව කුමක්ද ? අනෙ මන්දා

:       3       115

Amila Monday, 15 July 2019 08:53 AM

මරු නීතිපති. පොලිස්පතිට ලේකම්ට ඇප දෙනවට ගේම අදිනවා හැබයි ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පුද්ගලයන්ට ඇප දෙන්වට කැමති වෙනවා. වහාම දප්පුල උන්නහේ ගැන සිඅයිඩී එක පරීක්ෂණ කරයුතුයි. සමහරවිට ඔහුත් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ වෙන්න පුලුවන් ඔහු වැඩ කරන ආකරය අනුව.

:       167       1526

RaveendraMonday, 15 July 2019 10:36 AM

ඇත්තෙන්ම කනගාටුයි....

:       0       206

KamalMonday, 15 July 2019 10:57 AM

නීතිපතිට මේ උපදෙස් දෙන්නේ කවුද කියල දන්නවනේ ඉතින් දැන්නම් එයා ගැන හොදටම සැකයි

:       26       296

susantha Monday, 15 July 2019 08:56 AM

ත්‍රස්තවාදීන් එලියට යන ඉක්මන. මාර නීතියක් තියෙන්නේ. නියම නීති පති අර අමිත්ව තිබ්බ මාස ගානක් රිමාන්ඩ් එකේ. මොකද ඒ බෝම්බ ගහලද නැහැ. දැන් ඉස්තිරයි නිතිය සිංහලයට විතරයි කියන එක.

:       166       1328

රජින්ද Monday, 15 July 2019 09:01 AM

බුදු අම්මෝ... මේ වගේ ජාතික ආරක්ෂාවත් එක්ක සෙල්ලම් කරන, පිස්සන් කොටුවක් මේ මුළු ලෝකෙම නැතුව ඇති. ජනතාවගේ බදු වලින් යැපෙන අධර්මිෂ්ඨයින් 225කගේ බලතණ්හාවේ මනදොළ පිනවීමට රටත් එහි ජනතාවත් ත්‍රස්තවාදීන්ට අමු අමුවේ බිලි දෙති. පුළුල් ජනතා සන්ධානයක් මහා සංඝරත්නයේ පෙරමුණකින් බිහිවිය යුතුම කාලයකි මේ.

:       115       2556

සියාතු Monday, 15 July 2019 09:04 AM

වන්දියක් දෙන්න

:       190       242

makola mangala Himi Monday, 15 July 2019 09:28 AM

LTTE සමහර සැකකරුවන් තවම සිරකාන්දුරුවල නේද? ඒ අයත් නිදහස් කලොත් මේ සමගම හොඳයි නේද?

:       3       307

indika Monday, 15 July 2019 10:23 AM

හැබැයි ඇහුවොත් නම් කියයි දැන් යහපාලානේ නිතිය සර්ව සාධාරණයි කියල. භික්ෂුන් වහන්සේලාට හමුදාවේ යට නම් නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා. හරිම කණගාටු දායකයි. ඡන්ද වෙනුවෙන් ඕන දෙයක් කරයි.

:       133       733

de silva berlin Monday, 15 July 2019 10:33 AM

මෙයා මිනිස්සු 300 එක දිනකදී කොළඹදී බෝම්බ ගහල මරපු ත්‍රස්තවාදී කණ්ඩායමේ කොළඹ නායකයා නම් , මොහුට විරුධව නඩු පවරන්නේ නැතුව ඇප දෙන්නේ කොහොමද ? පස්සේ මොහු සිංගප්පූරුවට පැන්නට පස්සේ මොකද කරන්නේ ? නීති පතිගේ ඔලුව හොඳ නැද්ද ?

:       0       36

kolamboss Monday, 15 July 2019 02:27 PM

අපේ රටේ ඡන්ද ටිකක් තියෙන කෙනෙක්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. උගත්තු, බුද්ධිමත්තු රට දාලා යනවට ලංකාවේ දේශපාලකයෝ හරිම කැමතියි .

:       0       52

SL Monday, 15 July 2019 03:24 PM

සර්ව සාධාරණ අධිකරණය සහ පොලිසිය නිදහස් කරන්නෙම බෝම්බකාරයෝ, කුඩු මුදලාලිලා. අල්ලලා හිරේ දාන්නෙම කුඩු වලට ඇබ්බැහි වුනු තරුණයින්, බෝම්බ කාරයෝ අල්ලන්න උදවු කරපු බුද්ධි නිලධාරීන්, අන්තවාදයට එරෙහිව හඬක් නගන අය. මා දන්නා මගේ යුධ හමුදා, නාවුක මිත්‍රයින් බොහොමයක් බලන් ඉන්නේ විශ්‍රාම යනකල්. ඔවුන් LTTE යුද්දෙට ලොකු සේවයක් කරලා, නොමැරී බේරිලා රටට මහඟු සේවයක් කරලා දැන් බලන් ඉන්නවා දෙවියනේ අපි අපේ ජීවිත බිල්ලට දීලා කරපු දෙයින් පලක් තියෙනවාද කියල .

:       0       147

BamunuarachchiMonday, 15 July 2019 10:43 PM

දැන් තේරෙනවාද රැවටිලා කරගත්ත නස්පැත්තිය.

:       0       460

dilan Tuesday, 16 July 2019 03:50 AM

යහපාලන ආණ්ඩුවේ "නීතියේ ආධිපත්‍ය"? රට වෙනුවෙන් කතා කරපු හාමුදුරුවරු, රණවිරුවෝ අප නැතුව ඇතුලේ. අහිංසක මිනිස්සු 350 කට වැඩිය මැරුව අය මාස තුනෙන් එළියේ. අපි එදා ඉදන්ම කිව්වේ ඔන්න ඕක තමයි.

:       0       321

isurandi Tuesday, 16 July 2019 07:41 AM

වැඩිය කතා නොකරන තරමට ගුණයි මේවා ගැන. මොකද අන්තිමේදී වැරදිකරුවා වෙන්නේ මේවට හොටදාපු එවුන්. මේවා දකිද්දී හිතන්න වෙන්නේ එහෙමනේ.

:       0       46

ajantha Tuesday, 16 July 2019 08:23 AM

මම හිතාන්නේ ඊළග උසස්වීම ගන්න සුදුසුකම හදාගන්නවාවගේ......

:       0       45

shiro Wednesday, 17 July 2019 04:04 AM

අහින්සක මිනිසුන් තුන්සිය ගණනක් අමු අමුවේ මරා දැමූ ත්‍රස්තවාදී සංවිධානයක නායකයන් කඩිනමින් ඇප දීලා නිදහස් කරනවා. මොන නීතියක්ද මේ. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන්නේ නැද්ද ?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1503 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 89 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 31 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 85 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 51 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 46 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39977 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25934 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 216 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site