






(රෝවන් පෙරේරා)
දකුණු කකුලට වෙඩි වැදී තුවාල වූ වන අලියෙකු තබ්බෝවේ 7 වන කණුව ප්‍රදේශයේ කුඹුරකට කඩා වැදීම හේතුවෙන් ජනතාව බියපත්ව සිටිති.
අලියා 25-30ත් අතර වයසේ පසුවන සතෙකි.
ඊයේ රාත්‍රියේ සිට කුඹුරේ සිටින මෙම අලියාට ප්‍රතිකාර කිරීම සඳහා කරුවලගස්වැව වනජීවි නිලධාරීහු මේ වනවිට එහි ගොස් සිටිති.
COMMENTS
අලියට වෙඩි තියපු තිරිසනාව තවම ඇල්ලුවේ නැත්ද? මිනිහටත් දුවන්න කියලා වෙඩි තියන්න ඕනේ කකුලට, අලියට දැනෙන වේදනාවම දැනෙන්න. එතකොටවත් මේ වගේ තිරිසන් වැඩ නවත්තයි.