(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කරන ලද ජගත් වැල්ලවත්ත මහතාගේ යෝග්‍යතාව පරීක්ෂාකර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.
වැල්ලවත්ත මහතා නම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම් එම ලිඛිත සන්දේශ මේ මස 28 වැනිදාට පෙර ලේකම්, උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
එසේ නැතිනම් ෆැක්ස් අංක 011-2777300 මගින් හෝ highpost [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ තොරතුරු දැනුම් දිය හැකිය.
2025 දෙසැම්බර් මස 04
96
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
359
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තවත් මහකොමසාරිස්වරයෙක් පාර්ලිමේන්තු උසස් සභාව ඉදිරියට
Haha Thursday, 15 July 2021 12:33 PM
හොර ගෙඩියා.. ඕක අර බැසිල් වෙනුවෙන් මන්ත්‍රී seat එක රැක ගෙන හිටියා ට කෙරෙන deal එක කොටසක් වගේ උනත්, අපිටත් ඒක දැනෙන්නේ නැති විදියට නේද කරන්න හදන්නේ..
ලුම්බිණි Thursday, 15 July 2021 01:53 PM
අපි එපා කිව්වා කියලා පත්වීම නවත්වනවාද?