නිමන්ති රණසිංහ
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද (15) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බව ඉවත් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පොලිස් බලප්‍රදේශයේ මමන්ගම් ප්‍රදේශයය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd