(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් සැර කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් තවත් වාර්තාවක් අද (22) පස්වරුවේ නිකුත් නිකුත් වීමට නියමිතය.
කොරෝනා ආසාදිතයන් 78 දෙනකුගේ සාම්පල සම්බන්ධයෙන් පැවැත් වූ ජාන අනුක්‍රමණ පරීක්ෂණවලට අදාළව මෙම වාර්තාව නිකුත් කෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd