
(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ගෙවන මුදල් ඩොලර්වලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟ වූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
ඛනිජ තෙල් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම වෙනුවෙන් ඩොලර්වලින් ගෙවන ලෙස සේවා සපයන ආයතනවලින් ඉල්ලා සිටි බවත් ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟතාවය පළ කළ බවත් තෙල් සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කොතරම් දුරට යතාර්ථයක් වේවිද?