
(රේඛා තරංගනී ෆොන්සේකා)
තෙල්මිල පහත හෙලන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් කොරළවැල්ලේ දි උද්ඝෝෂණයක් අද සවස පැවැත්විණි.
මොරටුව ජවිපෙ නාගරික මන්ත්‍රී කණ්ඩායම සමස්ත ලංකා පොදු ධීවර සම්මේලන සමාජිකයන් එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.
තෙල් මිල ඉහළ යෑමත් සමග සිය ජීවිකාව කර ගැනීමට නොහැකි තත්වයකට ධීවර ජනතාව මෙන්ම සාමාන්‍ය ජනතාවද පත්ව ඇති බව සඳහන් කළ විරෝධතාකරුවන් තෙල්මිල වහා පහළ දමන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd