IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තල්දෙන බන්ධනාගාරයෙන් සිරකරුවෝ දෙදෙනෙක් පලායති

(ඩී.කේ.රත්න)

බදුල්ල තල්දෙන බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරේ දඩුවම් විදිමින් සිටි සිරකරුවන් දෙදෙනෙකු අද (20) එම බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

හෙරොයින් මිලිග්‍රෑම් 20 ක් ලඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකක සිර දඩුවමක් නියමු වූ පහල ඉඹුල්ගොඩ ඉඹුල්ගොඩ පදිංචි වයස අවුරුදු 37 ක සිරකරුවෙකු හා හෙරොයින් මිලි ග්‍රෑම් 480 ක් ලඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසරක සිර දඩුවමක් නියම වූ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක තරුණයෙකු මෙසේ බන්ධනාගාරයෙන් පලා ගොස් තිබේ.‍ෙ

පලාගිය පුද්ගලයින් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බදුල්ල පොලිසිය මේ පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ සිදු කරති.

 



අදහස් (3)

තල්දෙන බන්ධනාගාරයෙන් සිරකරුවෝ දෙදෙනෙක් පලායති

Perera Thursday, 20 June 2019 10:39 PM

සමහරවිට සිංගප්පූරුවට ගිහින් ඇති.

:       0       30

Mahee Friday, 21 June 2019 07:41 AM

ටිකක් එළියේ ඉන්නකොට කන්න නැති අමාරුවයි, ජීවන වියදම් ප්‍රශ්නයි... එනකොට මේ දෙන්නට තේරෙයි යකෝ හිරේට වෙලා ආණ්ඩුව ගානේ නිකන් කකා හිටියා නම් හොඳයි නේද කියලා...

:       0       3

Bandara Friday, 21 June 2019 11:29 AM

වෙන දෙන්න දෙයක් නැතිවද මන්දා තල් දෙන්නේ..?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site