IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටී මව - දියණියන් දෙදෙනා මරුට

(සනත් ගමගේ)

සූරියවැව ජාතික පාසල ආසන්නයේ නිවසක නතර කරතිබූ ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මව සහ දියණියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සූරියවැව පොලිසිය කියයි.

ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟින් ගස ත්‍රී රෝද රථය මතට කඩා වැටීමෙන් මෙම සිදුවීම  සිදුව තිබේ.

මෙම සිද්ධියෙන් 31 හැවිරිදි මව සහ අවුරුදු නවයක් වයසැති දැහැමි සිතුමි සහ අවුරුදු තුනක් වයසැති නෙත්මි නවෝද්‍යා යන දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත් ව ඇත.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ ත්‍රී රෝද රථයේ මොවුන් තිදෙනා පමණක් සිට ඇති බව පොලිසිය කියයි.

ඡායාරූප - නුවන් ජයසේකර

 

 

 

 



අදහස් (1)

ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටී මව - දියණියන් දෙදෙනා මරුට

ravi Friday, 19 July 2019 02:38 PM

හරිම කණගාටුදායක සිද්ධියක්... කණගාටුයි.!

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site