(රංජන් කස්තුරි)
පාස්කු ඉරිදා ඛේදවාචකය දැඩි ලෙස හෙළාදකින අතර ත්රස්තවාදීන්ට එරෙහිව මුළු මහත් මුස්ලිම් සමාජයම නැගී සිටින බව මුස්ලිම් ආගමික නායකයින්, මුස්ලිම් දේශපාලනඥයින් සහ මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹදී අද(09) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.
ත්රස්තවාදීන්ට එවැනි ක්‍රියා සිදුකරන්නන්ට එරෙහිව මුස්ලිම් සමාජය දැඩි ලෙස නැගී සිටින අතර එවැනි පිරිස් මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට උපරිම සහාය ලබාදෙන බවද එහිදී මුස්ලිම් නායකයෝ කීහ.
මුස්ලිම් ජනතාවගේ නාමයෙන් ත්‍රස්තවාදී කණ්ඩායමක් සිදුකළ විනාශකාරී ක්‍රියා ඔවුන් හැර වෙනත් කිසිදු මුස්ලිම් නායකයකු නොදන්නා බවද එහිදී මුස්ලිම් නායකයෝ කීහ.
මාතෘභූමිය ආරක්ෂා කරගැනීමේ වගකීම සෑම මුස්ලිම්වරයකුටම ඇති අතර ඒ සඳහා වගකීමෙන් කටයුතු කරන්නැයි තම ජනතාවට පණිවිඩ ලබාදුන් බවද ඔවුහු කීහ.
ත්‍රස්තවාදී ක්‍රියා, අන්තවාදී ක්‍රියා හෝ අහිංසක ජනතාවට හිරිහැර කිරීම කුරානයේ හෝ වෙනත් මුස්ලිම් ඉගැන්වීමක නැතැයිද සුළු කණ්ඩායමක් සිදුකළ විනාශය හේතුවෙන් අද මුළු මහත් මුස්ලිම් සමාජයම කම්පනයකට පත්ව සිටින බවද මුස්ලිම් නායකයෝ පැවසූහ.
COMMENTS
සේරම එකපාර නැගිටින්ඩ එපා අඳුන ගන්න අමාරුයි
මේකට කියන්නේ අහිංසක දුර්නිරුපනය කියල.අන්තවාදය ඔඩු දුවනකන් බකන් නිලන් ඉදල වැඩේ ගැස්සුනම බබා පාර්ට් දානවා.
දවල් ද?
වහපු කඩ ටික ඇරලා, වහපු අරාබි පාසල් ටික ඇරලා, අයෙත් මුහුණ වහලලා පාරේ යන්න ලැබෙනකල් ඔහොම තමයි කියන්නේ. ඉන් පස්සේ තමයි දෙවෙනි වටය. ඔව්ව හොඳයි අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට.
කඩුවක් හසු නොවූ පල්ලියක් හමු වුන දවසක අපි ඔබලාගේ වචනය පිළිගන්නම්
සමස්ථ මුස්ලිම් ප්‍රජාව දන්නෙ නැතුව ඇති. නමුත් දැන් මුස්ලිම් පල්ලි වලින් හම්බවෙන කඩු කිනිසි දැක්කාම හිතන්න තියෙන්නෙ බහුතරයක් මුස්ලිම් ප්‍රජාව දැනුවත්ව මේ දේවල් සිද්දවෙන බවයි. මොකද මුලු ලංකාවෙම වගේ මුස්ලිම් පල්ලි ප්‍රහාරයකට සූදානමින් හිටපු බවක් පේනව.
මට නම් පෙන්නේ ත්රස්තවාදීන්ට විරුද්දව නෙවි, සිංහලයට විරුද්දව නැගිටලා වගේ.
ජනගහන ත්රස්තවාදයට එරෙහිවත් නැගී සිටිනවද?
ඇහුන්නැ. ආයෙත් කියමු බලන්න?
මුස්ලිම් ජනයාට මෙය ඔවුන්ගේ මාතෘ භූමියයි. එය හොඳින් සිහි තබා ගත යුතුය. සිරියාව, ඇෆ්ගනිස්තානය, ඉරාකය යනු තනිකරම මුස්ලිම් රටවල්ය. එහිදී ත්රස්තවාදීන් මරා දමන්නේ අහින්සක මුස්ලිම් මිනිසුන්ය. අපේ මවු බිමේදීත් ඔවුනට ඔවුන්ගේම ත්‍රස්තවාදයෙන් මැරුම් කන්නට වනු ඇත. එකතු වන්න. සමස්ථ සමාජයේම විශ්වාස තහවුරු කරගන්න. ක්‍රියාවයි අවශ්‍ය. ඒ සඳහා සුදුසුම කාලය එළැඹ ඇත. අපි ඔබ දෙස බලා සිටින්නෙමු.
අමනාප නොවන්න. අපිට මේ කතා කොහෙත්ම විශ්වාස කල නොහැකියි. ඒ තරමට අපගේ විශ්වාසය දැන් පලුදු වී ඇත.
පුරාණයේ සිට ලංකාවේ මහා ජාතියට විරුද්දව ආයුධ අතට ගත්තේ සුළු ජාතියයි. ඒ බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූණු සිංහල ජනයාගේ අහිංසකත්වය, දයාව, කරුණාව නිසයි. නමුත් ජාතිවාදෙයි කියා හංවඩු ගසන්නේද සිංහලයාටයි.
පසුගියදා රාජිත කිව්වනේද පුළුල් පෙරමුණක් හදනවා කියල එහෙනම් කියන්න බලන්න ඔකේ දැනට ඉන්න පක්ෂ ටික
සමහර අය කියනවා ගෙවල්වල කඩු තියාන ඉන්නේ ඒ ගෙවල්වල ඉන්න ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියලා. එතකොට පල්ලිවලින් හමු උන දේවල් කාව ආරක්ෂා කරන්නද දන්නේ නැහැ ගොඩ ගැහුවේ
මට මුළු මුසල්මානු වර්ගයාම ත්රස්තවාදීන්ය. කිසිම ආගමක එම ආගම විස්වාස නොකරන්නා මරා දැමිය යුතුයි කියා කියවෙන්නේ නැත. නමුත් ඉස්ලාම් ආගමේ අල්ලා නැමැත්තා විස්වාස නොකරන්නවුන් කාෆිර්ලා ලෙසත් ඔවුනට ජිහාඩ් ක්රීයාත්මක කලයුතු බවත් සඳහන් වේ. එමනිසා එම ආගම අදහන්නවුන් ආගමික ත්‍රස්තයින්ය. මුසල්මානුවන් එකම ආගමේ කොටස් දෙකකට බෙදී එකිනෙකා මරා ගන්නවානම් එම ආගම විස්වාස නොකරන අය ගැන කියනුම කවරේද?
අනිත් එක ඉසුරන්දි ඔය කියන කතාව විශ්වාස කරන්න තිබුණා ඒ කියන අයට විතරක් ගෑනු ළමයි හිටියා නම්.. අනෙක් ජාතීන්ගෙ පවුල්වල ගෑනු ළමයි නැද්ද ..? මෙයාලා මේ කාවද රවට්ටන්න හදන්නෙ මෙච්චර ..?
ත්රස්තවාදීන්ට එරෙහිව සමස්ත මුස්ලිම් සමාජයම කඩු අරගෙන නැගී සිටිනවා
ඕව විස්වාස නොකරනු .............
අපි රැවටුනා ඒයී.....!!!
මොන බිල ගැහුවත් ආයෙත් ඔබලාගේ කඩ වලට අපි එන්නේ නැත .
ඒ වුනාට පසුගිය දවස්වල හමුවූ දේවල් අනුව මේගොල්ලෝ ත්රස්තවාදීන් සමඟ නැගිටීමට ලෑස්ති වුණු බවක් තමයි පේන්න තියෙන්නේ.....
ඕවා ගිහිං මෛත්‍රිට හා රනිල්ට කියන්න. අපි කිසි කෙනෙක් ඕවා පිලිගන්නේ නෑ. සිංහල නායකයන් ඡන්ද විකාරෙන් සිංහලුන්ට ම ගහන ලෝකේ තියන එකම රට සිරිලංකාව. අපේ අවාසනාවට ලක්ෂ 62ක් ගොන් අලින් කරපු වින්නැහියක තරම.
ඔබලාගේ නිර්මාණකරුවා ඔබලා ඉදිරියේ පෙනීසිටින්නේ නැති හේතුව කාටහරි විස්තර කරන්න පුලුවන්ද???? එම නිර්මාණකරුගේ හැඩරුව කෙසේද????
පල්ලිවල කඩු තිබුනේ තණකොළ කපන්න. ඒ ඒ ජාතියේ තණකොලවලට ඒ ඒ ජාතියේ පිහි සහ කඩු
මුස්ලිම් සහෝදරවරුනි ! එදා මුස්ලිම් අන්තවාදයට බිලිවුණේ කිසිවෙකුටත් වරදක් කල අය නොවෙයි ඔවුන් අන්තිම අහිංසක පුද්ගලයන්. මුස්ලිම් ඔබලාට වඩා එම ව්‍යසනයට ගොදුරුවූවන් අද වික්ෂිප්ත භාවයට පත්වෙලා . සමහරවිට රටේ තිබෙන මඩගොහොරු නීතිය අනුව මේ පාපතරයන් ගැලවී යන්නට පිළිවනි. නුමුත් මුස්ලිම් සහෝදරයෙනි ඔබලා පිලිගන්නා අයුරු කුරානයේ පාපතර ක්‍රියාවන්ට අනුබලයක් නැහැ කියා එහෙනම් ඒ එදා කල කුරිරු ඝාතනයට සම්බන්ධවෙමින් මැරුණු නොමැරුණු සියලුම ඝාතකයන් අල්ලා දෙවියන්ගේ උදහසට ලක්වෙනවා නොඅනුමානයි .. ඔබලාට මතක ඇති නේද එදා භාමියන් බුද්ධරුප විනාස කල අවධියේ අහිංසක ජනතාවගෙන් ගලාගිය කඳුළු වලට අසුවී එම නරුමයන්ට වෙනත් හමුදා අතින් නැසෙන්න වුනු ආකාරය . මේ අපරාධය කල මුස්ලිම් අන්තවාදීන්ට ඊට වඩා දරුණු දඬුවම් අත ලඟයි.
සියලුම මුස්ලිම් ජනතාව කුරානය නියමාකාරයෙන් පැහැදිලි කිරීම අවශ්‍යම කාලයකි. මොකද පොඩි මුස්ලිම් පැටව්න්ගේ මොලය වැරදි මගක නොයා යුතුයි.
ගෙදරක එක කඩුවක් තිබිල ඔය ගෑනුන්ගේ ආරක්ෂාව ගැන කියන්ඩ තිබුණ. කඩු 58 තියෙන්නේ අහවල් දේටද.
අපිට විශ්වාස කරන්න අමාරුයි. උඹලා සේරම එකයි. හොඳට සංවිධානය වෙලා හිටියේ. ඔබලාගේ හැම පල්ලියකම ආයුධ තියාගෙන හිටියේ. සාමයටද.. බුදුන් වැඩිය රට. ඒ අාශීර්වාදයෙන් ඔබල ඉස්සර වෙන්න පෙර මේ විදියට. ඒ සියල්ල පෙන්නුවා.. ? ඔබලා පෙළ ගැසෙනවා නම් ඔබලාම දන්නවනේ කව්ද ත්රස්තවාදියා කියලා.
ඔබලාව තියා ඔබලාගේ කකුලට පෑගුණු තැනක වැලි කැටයක්වත් අපි නම් ආයේ විශ්වාස නොකරමු.. ඔබලා සේරමලා ආයුධ තියාගෙන පල්ලිවල.... අපිට මතකයි. ඔය උදව්කරනවා කියපු ඔබලා එදා කිව්වා. ඒ කඩු තියෙන්නේ වල් කොටන්න කියලා.. ඔබලා නොකීවට අපි දන්නවා ඒ සියල්ලම ඔබලා පල්ලිවල තියාගෙන හිටියේ අපේ බෙල්ල කපන්න බව...