
තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කර, සාමකාමී ලෙස බලය පවරා දීමට තමන් සූදානම් බව ඇෆ්ගන් රජය පවසයි.
ඇෆ්ගන් රජය මෙසේ පැවැසුවේ තලේබාන් ත්‍රස්තවාදීන්, කාබුල් අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේදීය.
තලේබාන්වරුන් ද පවසා ඇත්තේ කාබුල් අගනුවර බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තමන්ට හැකියාව ඇතත් තමන් එසේ නොකරන බවය. මේ අතර නිල නොවන වාර්තාවලට අනුව, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගනිස්තානයෙන් පලා ගොස් ඇතැයි ද පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් වෙන්නේ ඔය ටික තමයි.... හම්බයින් නැතිකලේ නැතිනම්... ලංකාවේ ජෙප්පන්ට ගියත් ඔයටිකම තමයි..
තමන්ගේ රටේ බලය, විදෙස් රටක හමුදාව අතින් අත පත්කර ගැනීම.. ලංකාවේ අයට ත්‍රස්තවාදීද?
යකුනේ, දැන් අපි පාලනය වෙන්නේ ඇමරිකානු ජාතිකයින් අතින්... අපි යටත් වෙලා ඉවරයි.
ඇෆ්ඝනිස්ථානයට දෙවියන්ගේම පිහිටයි. මෙවැනි පාලනයක් යටතේ කාන්තාවගේ නිදහස අහිමි වීයයි. ආගමික උමතු පාලනය අවට රටවලටද බලපෑම් ඇතිකරයි...
ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය සමඟ ඇමරිකාව යුධ ගැටුම් ඇති කර ගත්තේ, රටවල්වල ඒකාධිපති පාලනයන් සහ ත්‍රස්තවාදයට ආධාර කරනවායි කියලයි .අද ඔවුන් කලදෙයින් ප්‍රතිපල ලැබුනද