IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


තරුණ යුවළගේ සිරුරු බාල්කයේ එල්ලෙයි

පුෂ්පකුමාර මල්ලවආරච්චි

තරුණ අඹුසැමි යුවළකගේ මළසිරුරු ලින්දර නිවසක කාමරයේ එල්ලෙමින් තිබියදී අද පස්වරුවේ සොයා ගත් බව මිරිගම පොලිසිය කියයි.

මීරිගම ලින්දර  26 සැමියා සහ  සහ  23 බිරියක මෙසේ මියගොස් ඇත. 

කාන්තාවගේ දෑත් පිටුපසට කර බැඳ තිබූ අතර බාල්කයක එල්ලුණු ඇගේ සිරුර බිමට බර වී තිබු බව ද  කියන පොලිසිය ඒ අසල ම තරුණ සැමියාගේ සිරුර එල්ලෙමින් තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

ඔවුන්ගේ සිරුරු එල්ලෙමින් තිබූ ස්ථානයේ තිබූ පුවත් පත් කෑල්ලක පොඩි එකා බලාගන්න මල්ලි මියගිය සැමියා විසින් ලියූ සටහනක් දක්නට ඇතැයි ද  පොලීසිය සඳහන් කරයි.

මරණ කරුවන් දෙදෙනා ඇඟලුම් ආයතනයක සේවය කර ඇතැයි ද ඔවුනට සිව් හැවිරිදි පුතකු සිටින බවද පොලිසිය කියයි.

මිය ගිය තරුණ කාන්තාවගේ සහෝදරයාගෙ මංගල උත්සවය නිමිත්තෙන් පවුලේ පිරිස නිවසෙන් පිටව ගොස් ඇතත් මියගිය කත පමණක් නිවසේ රැඳී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මංගල උත්සවයට ගිය සැමියා නිවසට පැමිණ ඇත්තේ ඔවුන්ගේ සිව් හැවිරිදි පුතා මංගල උත්සවය පැවති ස්ථානයේ නතර කර බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.

 මෙම නිවසෙන් දහවල් දොළහට පමණ කිසිවකු කෙඳිරිගාන ශබ්දයක් ඇසුණු බවට අසල්වැසියකු ප්‍රකාශ කළ බවද පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (5)

තරුණ යුවළගේ සිරුරු බාල්කයේ එල්ලෙයි

පුෂ්පා Tuesday, 05 October 2021 04:00 AM

ඉතා කණගාටුදායක ප්‍රවෘත්තියක්

:       0       0

alwis Tuesday, 05 October 2021 04:10 AM

හරිම දුක්බර සිදුවීමක්

:       0       0

Mithrasiri Tuesday, 05 October 2021 10:23 AM

සිදුවීම ගැන කණගාටු වන අතරම අනාගතයේ එල්ලෙන්න හදන කට්ටියට කියන්න තිබෙන්නෙ එල්ලෙන්න ඕනෑම නම් ගෙදර අයටයි පොලිසියටයි දැනගන්න ලියුමකුත් ලියල තමන්ගෙ නිවෙස් වලයි කුලියට ඉන්න නිවසුයි අතහැරල කෑලේකට ගිහිල්ල ඕන මරගාතයක් කරගන්න ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කරදර නොකර.

:       5       20

raheem Tuesday, 05 October 2021 11:38 AM

කවුරුහරි කෙනෙක් තව කෙනෙක්ව මරලා එල්ලලා වැඩක් නැහැනේ. දෙපාරක් මැරෙන්නේ නැහැනේ.?

:       0       2

fairoos Tuesday, 05 October 2021 12:19 PM

ආගමක් දහමක් නැතිකමයි මේවට මුල

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 294 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 392 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site